අන්ද පියා සහ චූටි දුව

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබ කියපු වචනයේ තේරුම හරි. එතන මම වැරදි. එත් පාරේ සින්දු කියන මනුස්සයෙක් හෝ මොන හරි පාරේ විකුණන අන්ද මනුස්සයෙක් අසරණයි නේද?? ඒ අසරණකම සිද්දවෙන්නේ අයි ? එහෙම වෙන එක හදුවම් නේද ඒ මිනිසුන්ට සතුටු.

    :no::(:(:(:(

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    good post mchn... duka danne duka widala tiyana ayai... you tube vidio ekakuth tynwa ohoma zn 1k...

    ඒකනම් ඇත්ත... පාර අයිනේ දූවිලි, ගිනි අව්ව එක්ක ඔට්ටු උන මිනිස්සු නිසා අර ළමයගේ පුංචි හිත ඒ මිනිස්සුන්ට තේරුණා...:dull:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබ කරපු දෙයට මම ගරු කරනවා මචං. එකේ දෙකක් නැහැ. එත් මේ ළමයට ට හැමද්හාම දෙන්න උබට පුල්වන්ද මට පුලුවන්ධ?? රටට අබාදිත්යනට වැඩපිළිවෙලක් හැදෙන්න ඕනි අභිමානවත්ව රැකියාව කරගෙන යන්න පුළුවන් දෙයක්. පාරවල් ගැනේ ගිහින් සින්දු කියන්නයි නලා පිබින්නයි නැතුව.

    දුබලයන් ශක්තිවන්තයන් විසින් බලාගත යුතුය. ඔව්න්ගේ අඩුපාඩු ඔව්නට මානසික වදයක් නොවන තැනට ඉඩසලසිය යුතුය. ඔවුනට ඔව්න්ගේ අභිමානය ආරක්ෂා කරදිය යුතුය. :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබ කරපු දෙයට මම ගරු කරනවා මචං. එකේ දෙකක් නැහැ. එත් මේ ළමයට ට හැමද්හාම දෙන්න උබට පුල්වන්ද මට පුලුවන්ධ?? රටට අබාදිත්යනට වැඩපිළිවෙලක් හැදෙන්න ඕනි අභිමානවත්ව රැකියාව කරගෙන යන්න පුළුවන් දෙයක්. පාරවල් ගැනේ ගිහින් සින්දු කියන්නයි නලා පිබින්නයි නැතුව.

    දුබලයන් ශක්තිවන්තයන් විසින් බලාගත යුතුය. ඔව්න්ගේ අඩුපාඩු ඔව්නට මානසික වදයක් නොවන තැනට ඉඩසලසිය යුතුය. ඔවුනට ඔව්න්ගේ අභිමානය ආරක්ෂා කරදිය යුතුය.:)

    මමත් ඒ දේවල් වලට එකඟයි.. ඒත් අපේ රටේ ගොඩක් ශක්තිවන්තයෝ දුබලයින්ගෙන්ම වැඩ ගන්න එක තමයි වැඩි හරියක් දකින්න තියෙන්නේ...:(

    අනිත් කාරණේ මට ඕන උනේ අර ළමයට ඒ වෙලාවෙ දැනුන අවශ්‍යතාවයට දෙයක් කරන්න.. හැමදාම ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න අපි වගේ අයට බෑ තමයි.. අඩුම ගානේ ඒ වෙලාවෙ ඒ ළමයගේ හිතට අස්වැසිල්ලක් වෙන දෙයක් කරන්න...ඒත් මම එහෙම නොකළට ඒ දේ එතනම හිටිය මිනිස්සු කිහිප දෙනෙක් අතින් ඉටු උනා හරිම පුදුම සහගත විදිහට.. ඒ වගේම ඒ දේවල් මම හැර වෙන කවුරුවත් දැක්කෙත් නැතුව ඇති... ඒකයි මම සිදුවීම පුලුවන් විදිහට මෙතන ලිව්වේ...:)

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මමත් ඒ දේවල් වලට එකඟයි.. ඒත් අපේ රටේ ගොඩක් ශක්තිවන්තයෝ දුබලයින්ගෙන්ම වැඩ ගන්න එක තමයි වැඩි හරියක් දකින්න තියෙන්නේ...:(

    අනිත් කාරණේ මට ඕන උනේ අර ළමයට ඒ වෙලාවෙ දැනුන අවශ්‍යතාවයට දෙයක් කරන්න.. හැමදාම ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න අපි වගේ අයට බෑ තමයි.. අඩුම ගානේ ඒ වෙලාවෙ ඒ ළමයගේ හිතට අස්වැසිල්ලක් වෙන දෙයක් කරන්න...ඒත් මම එහෙම නොකළට ඒ දේ එතනම හිටිය මිනිස්සු කිහිප දෙනෙක් අතින් ඉටු උනා හරිම පුදුම සහගත විදිහට.. ඒ වගේම ඒ දේවල් මම හැර වෙන කවුරුවත් දැක්කෙත් නැතුව ඇති... ඒකයි මම සිදුවීම පුලුවන් විදිහට මෙතන ලිව්වේ...:)

    හැමෝම උබ වගේද බන්?? නැහැනේ. අතපය නැති මිනිහ හිග කන්න ඕනි නම්, ලෝකේ තෙල් වැඩි වෙනකොට මෙහෙ තෙල් වැඩි වෙනවනම් , ලෝකේ සිනි ගණන් ගියාම මෙහෙ තෙල් ගණන් යනවනම්, ලෝකේ the මිල අඩු උනාමයි රබර් මල අඩු උනාමයි සහතික මිල පලේහදනවන්ම්

    රජයක් ආණ්ඩුවක් මොකටද ?? මොකදට ටක්ස් ගෙවන්නේ?? ඇමතිලා මන්ත්රිලාට කන්න නැතිවෙන් නිසා ද ? ටැක්ස් ගෙවනවා කියන්නේ උන්ට කන්නදීම විතරනේ.

    ආණ්ඩුවත් පුද්ගලීකරණය කළා නම් හරිනේ.. :lol: කොම්පැනියකට බාර දෙනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හැමෝම උබ වගේද බන්?? නැහැනේ. අතපය නැති මිනිහ හිග කන්න ඕනි නම්, ලෝකේ තෙල් වැඩි වෙනකොට මෙහෙ තෙල් වැඩි වෙනවනම් , ලෝකේ සිනි ගණන් ගියාම මෙහෙ තෙල් ගණන් යනවනම්, ලෝකේ the මිල අඩු උනාමයි රබර් මල අඩු උනාමයි සහතික මිල පලේහදනවන්ම්

    රජයක් ආණ්ඩුවක් මොකටද ?? මොකදට ටක්ස් ගෙවන්නේ?? ඇමතිලා මන්ත්රිලාට කන්න නැතිවෙන් නිසා ද ? ටැක්ස් ගෙවනවා කියන්නේ උන්ට කන්නදීම විතරනේ.

    ආණ්ඩුවත් පුද්ගලීකරණය කළා නම් හරිනේ.. :lol: කොම්පැනියකට බාර දෙනවා

    ඕව ගැන අපි මෙතන කතා කරල වැඩක් නෑ මචන්...:no: එක්කෝ ඔයවගේ දේවල් ගැන අවබොධයක් තියෙන මිනිස්සු ඔය තැන් වලට එන්න ඕනේ... ඒත් එහෙම මිනිස්සු නෑ...:( හිටියත් එහෙම මිනිස්සුත් උඩට ආවට පස්සෙ වෙනස් වෙනව.. කියන දේ කරන දේෂපාලකයෝ දැන් නෑ...:sorry:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඕව ගැන අපි මෙතන කතා කරල වැඩක් නෑ මචන්...:no: එක්කෝ ඔයවගේ දේවල් ගැන අවබොධයක් තියෙන මිනිස්සු ඔය තැන් වලට එන්න ඕනේ... ඒත් එහෙම මිනිස්සු නෑ...:( හිටියත් එහෙම මිනිස්සුත් උඩට ආවට පස්සෙ වෙනස් වෙනව.. කියන දේ කරන දේෂපාලකයෝ දැන් නෑ...:sorry:

    රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනි බන්. එතකන් රට හැදෙන්නේ නැහැ. තමාගේ දෙයක් මේ හොරකම් කරනවා නේද කියලා හිතනක්ම් මිනිස්සු අවදි වෙන්නේ නැහැ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනි බන්. එතකන් රට හැදෙන්නේ නැහැ. තමාගේ දෙයක් මේ හොරකම් කරනවා නේද කියලා හිතනක්ම් මිනිස්සු අවදි වෙන්නේ නැහැ

    :yes::yes::yes::yes::yes::(

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    ඕවා ලියන උන් කියක් හරි දීලා හෙන රස කතාවක් සංවේදී විදියට ලියලා පත්තරේ දානවා ෆේස් බුක් දානවා?? ඇයි මචං අන්ද මිනිස්සු හිගකන්න ඕනි?? උන්ට වැඩක් පලක් කරන්න ගන්න බැරි නිසා ද?? එතකොට ලංකාවේ අභාදිත අයගේ ඉරණම තමයි හිගමන ?? එහෙමද හිතන්නේ බන් ?? පුළුවන් කාලේ කියක් හරි හොයාගෙන හම්බකරනන් කන්නයි නැති උනාම හිගා කන්නයි මේ රටේ මිනිස්සු මොකටද බන් රජයට ටක්ස් ගෙවන්නේ ?/ අම්තිලට පඩි ගෙවන්නේ මොකටද ?? ජනදිපතිට උන්ගේ කර්යමන්දට වලට පඩි ගෙවන්නේ අයි බන් ?? අපිට උන්ගෙන් වැඩක් නැහැනේ.

    පොදුවේ කාටත් 100 50 දීලා මේක බවත්ත්න්න පුලුවන්ධ බන්//?? කිසියම් සුබසාධන වැඩක් හැදෙන්න ඕනි රජය මගින් ආභ්දිත හා ඒ ඖඅගේ පව්ල් වලට. ඒ ළමයිට අනිත් අය‍ට වගේ ඉගනගන්න පුළුවන් වටපිටාවක් හදන්න ඔනි. එකයි වෙන්න ඕනි මචං. නැතුව අනේ පව් කියලා කියක් හරි දෙන එක නෙමයි.( සල්ලි දෙන්නන එපා කියල නෙමයි කියන්නේ. )

    Be the change you want to see in the world.