1. richlife

    දවසින් යාපනේ යමුද?..!

    ස්තූතියි මචන්..
  2. richlife

    දවසින් යාපනේ යමුද?..!

    ස්තූතියි..:) ගමන ලොකුයි වගේම ගොඩක් හදිස්සියෙන් ගිහින් ආවේ.. :):)
  3. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    :):):) :lol::lol::P අඩේ ලෝඩ් වෙන්නෙ නෑ බං හරියට...:( මුල් පින්තූරෙ මාර ලස්සනයි..:love: මම නම් දන්නේ ඔය පාරවල් තුන විතරයි මචන්...:dull: අඩේ ඔව් බං.. ඔතනින් පට්ටම වතුර පාරක් ගලාගෙන යන්නේ... ගහගෙන යන තරම් සැරයි... අපි ඔතන විශ්‍රාම ශාලාවට ආවෙ පුදුම අමාරුවෙන්..:baffled: පාලමක් නැතත් අත් වැටක්...
  4. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඒකනම් යාපනේ විතරමද කොහෙද තියෙන්නේ..:( කන තරමක් කාල තියෙන්නෙ යාපනේ ට්‍රිප් ගිය උන්ම ගෙනාපුවා...:P අපිත් යාපනේ ගිය වෙලාවක තමයි ඒ පැකට් එකක් ගත්තේ..:cool:
  5. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    මම පාට මාරු කරන්න හිටියේ කෝට් කරපු එකේ.. මාරු වෙලා තියෙන්නෙ මම ලිව්ව එකේ...:rofl: අව්ලක් නෑ.. ඔන්න එඩිට් කළා.. :lol: කවුරුත් දැක්කෙත් නෑ.. දන්නෙත් නෑ.. ඇහුනෙත් නෑ... මම දැක්කෙත් නෑ...:P
  6. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඕකත් මාර රසයි..:love: උඹ කිව්වා වගේම වැඩි කල් තියා ගන්න නම් බෑ.. තියා ගත්තට කන්න බෑ...:baffled: මෙලෝ රහක් නැති රහක් එනව කල් ගියාම...:dull: ඇයි අර යාපනේ පැත්තෙ තියෙන රටකජු දාපු බිස්කට් එක කාල නැද්ද..? ඒකත් මාර රසයි...:cool:
  7. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    යකෝ වචන ලියද්දි පරෙස්සමෙන් ලියපිය...:rofl:
  8. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    :lol::lol::lol: මම කුස්සියට ගියොත් මොකක් හරි ලොකු මුට්ටියක් පෙරල ගන්නව බං...:sorry: ඒව ගැන කියන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව...:oo: මම ඉතින් අත්‍යාවශ්‍යම හේතුවකට විතරයි ඒ පැත්තෙ යන්නේ...:P
  9. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    පොඩි පොඩි පෙට්ටි කඩවල්වල විස්කිරි#$% තාම තියෙනෝ...:yes:
  10. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ආහ්.. කවුද දන්නේ..:cool: ඒක ඇහැව්වෙත් දැනුයි...:(
  11. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    මොක්කු...??:eek:
  12. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    කුස්සියට පැනල තනියම පොල් කෑලිත් එක්ක සෙල්ලම් කරන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි...:baffled: සෝස් වැඩේ නම් ෂෝට් ඇන්ඩ් ස්වීට්...:P
  13. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    රුපියල් හයසීයෙ බිස්කට් කන කෙල්ලෙක් සෙට් උනොත් නම් බඳින්න කලින් ඩිවෝස් කර ගන්නව.. අම්මපා....:eek:
  14. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    නෑ යකෝ...:no: මේ දැනුත් කුස්සිය පැත්තෙ රවුමක් දාල ආව උඹ ඒක කිව්ව විදිහ නිසා.. සෝසුත් නෑ, ක්‍රැකරුත් නෑ...:sorry: මාරි බිස්කට් නම් තිබේ...:P
  15. richlife

    Fukushima_භූත_නගරය

    ඇත්තටම හෙන භූත ලුක් එකක් තියෙන්නෙ....:( +Rep
  16. richlife

    ~ මෙහෙමත් ගස් ~

    සමහර ඒවනම් චිත්‍ර වගේ... :cool: පට්ට ලස්සනයි...:) TFS...!
  17. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    අන්න දැන් තමයි පොඩි රිදී රෙඛාවක් වැදුනේ..:cool: හයසීය ගාණක් දීල බිස්කට් එකක් උස්සන් ආවොත් ඕක හිත හදාගෙන කන්නත් බැරි වෙයි...:eek:
  18. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    පාරෙ යද්දි රේඩාර් එක අල්ලල බලන්න ඕනේ...:cool: පොළේ නම් ලස්සනට එල්ලලම තියෙනවනෙ ලයිට් දාල වගේ..:lol: ඈතදිම පේනව දඩෝරියං ගාලා...:P
  19. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඇයි අයිස් ක්‍රීම් දාගෙන කාල නැද්ද..:P ගෙදර ඉන්න වෙලාවක ටෙස් කරල බලන්න.. පිට තැන් වල බෑනෙ ලැජ්ජයිනේ...:lol:

    No contents