1. richlife

    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)

    ස්තූතියි.. :);):);) :lol::lol::rofl::rofl: :cool:;):cool:;) :cool::):cool::)
  2. richlife

    කාර් එකේ Windscreen එකේ මීදුම බැඳෙනවද...?

    :):) :cool::):cool::) ස්තූතියි හොඳේ. හප්පට... ඒක නම් දැනන් හිටියෙම නෑ.. :no: දැනන් හිටියත් වැඩක් නෑ.. වාහනයක් නෑ...;)
  3. richlife

    මෙන්න බලන්න මහත්තයෝ - (02)

    මමත් දැන් ටිකකට කලිනුයි ලොග් උනෙ...:lol: උඹ බම්ප් කරපු සමහර ත්‍රෙඩ් වල මැද නෑ බං.. පින්තූර අයින් වෙලා හොස්ටින් සයිට් වලින්...:(
  4. richlife

    පුංචි දඹදිව - රත්නපුර

    :rofl::rofl::rolleyes::rolleyes:
  5. richlife

    දවසින් යාපනේ යමුද?..!

    මේ ත්‍රෙඩ් එකේ පින්තූරත් රිමූව් කරල බං මගෙන් අහන්නෙත් නැතුව..:(
  6. richlife

    ලංකාව හරහා යන අපූරු ගමන...!

    :):):) මේ ත්‍රෙඩ් එකම මීට වැඩිය ලස්සනට එලකිරියෙම ශෙයා වෙලා තිබුණ මචන්...:) ත්‍රෙඩ් දෙක තුනක්ම තියෙනව දැක්ක..:cool: :lol::lol:
  7. richlife

    දවසම ගැරජ් එකේ......!

    :lol:ඒ පාර මේකටත් ආවද..:rofl: :cool::D
  8. richlife

    ගොපල්ලා රජ වූ හැටි.........!!

    ප්‍රීතී…..ප්‍රීතී….. පුරෝහිත ප්‍රීතී….:lol: +Rep
  9. richlife

    හැමදා නියං එකදා වැහි වළාවේ !! (6 කොටස)

    බම්ප් වෙච්ච එකේ දැන්වත් ඕක ආයි ලියන්න පටං ගනින්කො බං..:)
  10. richlife

    Mi-24, Mi-25, Mi-35 attack helicopters

    ශේයා කර ගත්තට ගොඩක් ස්තූතියි මචන්...:) ඔය තියෙන ලට්ට ලොට්ට ඔක්කොම ඔබ ඔබ ද බං මේක පැදගෙන යන්නේ...:shocked: සීට් එක නම් සී.ටී.බී බස් එකක වගේ..:lol: +Rep
  11. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    ස්තූතියි..!:) ආව හැමෝම වගේ මට රෙප් දීල තිබුණ මහත්තයෝ..:lol: හුටා...:shocked: මෙච්චර කල් මොකද බං කළේ...:eek: මෙහෙමයි.. රෙප් දෙන්නෙ අදාල පොස්ට් එකේ දකුණු අත පැත්තෙ පෙන්නන "KARMA" කියන බට්න් එක ක්ලික් කරල... ත්‍රෙඩ් එකක් මම නම් දාන්නෙ මේ විදිහට.. පේජ් එකේ යටම තියන Forum Jumpබොක්ස් එකේ...
  12. richlife

    රුසියානු SU-30 ගුවන් යානා

    කලින් ත්‍රෙඩ් එකට රෙප් දුන්න නිසා මේකට රෙප් දෙන්නම එපාලු...:( TFS..!:)
  13. richlife

    ඔලු දෙකේ සුනඛයා - විස්මිත රුසියාව

    ත්‍රෙඩ් එකනම් පට්ට..:cool: ඒ වුනාට හෙන කතාව හෙන අව්ල්...:baffled:
  14. richlife

    නිවැරදිව දත් මදිමු...

    දත් මැද්දට හරියට මදින හැටි හරියටම දැනගෙන හිටියේ නෑ..:lol: ස්තූතියි...:) +Rep
  15. richlife

    බල්ලට පොලේගෙක් ගැහුවා

    ගොඩක් කණගාටුයි...:( බම්ප් එකක් විතරයි දෙන්න වෙන්නෙ මචන්..:sorry:
  16. richlife

    මෙන්න බලන්න මහත්තයෝ

    ස්තූතියි මහත්තයෝ...:rofl: බොහොම ස්තූතියි මහත්තයෝ..:D

    No contents