ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

nishanemb

Active member
  • Aug 29, 2011
    595
    176
    43
    1823261.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    :lol::lol::lol:
    මම කුස්සියට ගියොත් මොකක් හරි ලොකු මුට්ටියක් පෙරල ගන්නව බං...:sorry:
    ඒව ගැන කියන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව...:oo:
    මම ඉතින් අත්‍යාවශ්‍යම හේතුවකට විතරයි ඒ පැත්තෙ යන්නේ...:P

    :lol::lol: මමත් ඔය පොර ටෝක් දුන්නට තාම පොල්ගෙඩියක් වත් හරියට බිද ගන්නවත් බෑ බන් :baffled::baffled:
    ගේමක් දීල බතකුයි සම්බෝලෙකුයි හදාගන්න පුළුවන් ඔහේ :dull::dull:
    අම්ම හැමවෙලේම කියන්නේ උබ බදින කෙල්ල නම් .......! :baffled::baffled::baffled: එක්කෝ ඕනේ නෑ බන් ..මටත් එහෙම ගියොත් තව ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා බන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙන්න මගේ තව ආසම එකක් .. මට වර්ගේ මතක නෑ බන් .ඔන්න මැදට චොකලට් දාල තියෙන්නේ :love::love::yes:..මොකක් හරි ඔය වගේ එකක් තියනව ..85 ක් ද කොහෙද ගාන.. හැබැයි වැඩි දවස් තියාගන්න බෑ ඕව ..හුලන් වැදිලා අමුතු රහක් එනවා :baffled::baffled:

    ඕකත් මාර රසයි..:love:
    උඹ කිව්වා වගේම වැඩි කල් තියා ගන්න නම් බෑ.. තියා ගත්තට කන්න බෑ...:baffled:
    මෙලෝ රහක් නැති රහක් එනව කල් ගියාම...:dull:

    ඇයි අර යාපනේ පැත්තෙ තියෙන රටකජු දාපු බිස්කට් එක කාල නැද්ද..?
    ඒකත් මාර රසයි...
    :cool:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕකත් මාර රසයි..:love:
    උඹ කිව්වා වගේම වැඩි කල් තියා ගන්න නම් බෑ.. තියා ගත්තට කන්න බෑ...:baffled:
    මෙලෝ රහක් නැති රහක් එනව කල් ගියාම...:dull:

    ඇයි අර යාපනේ පැත්තෙ තියෙන රටකජු දාපු බිස්කට් එක කාල නැද්ද..?
    ඒකත් මාර රසයි...
    :cool:

    ඒක කාල නෑ බන් ..කඩේ ගන්න තියනවද බන් :nerd::nerd:
    රස ඇති එහෙනම් ..!! මේක කද්දී පොඩි කෙස් එකකට තියෙන්නේ දත් වල ඇලෙනවා බන් අර කළු පාට ඒවා .. !! :baffled::baffled::baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හාපුච්චියේ ඕක දැන්ම අයින් කරපන් ..මම දෑන්නේ දැක්කේ :lol::lol::baffled::baffled:

    මම පාට මාරු කරන්න හිටියේ කෝට් කරපු එකේ.. මාරු වෙලා තියෙන්නෙ මම ලිව්ව එකේ...:rofl:

    අව්ලක් නෑ.. ඔන්න එඩිට් කළා.. :lol:
    කවුරුත් දැක්කෙත් නෑ.. දන්නෙත් නෑ.. ඇහුනෙත් නෑ... මම දැක්කෙත් නෑ...:P

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මම පාට මාරු කරන්න හිටියේ කෝට් කරපු එකේ.. මාරු වෙලා තියෙන්නෙ මම ලිව්ව එකේ...:rofl:

    අව්ලක් නෑ.. ඔන්න එඩිට් කළා.. :lol:
    කවුරුත් දැක්කෙත් නෑ.. දන්නෙත් නෑ.. ඇහුනෙත් නෑ... මම දැක්කෙත් නෑ...:P

    වෙලාවට බන් ..! නැතනම් අද කන්නේ බිස්කට් නෙමෙයි ..හිරබත් :baffled::baffled::lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක කාල නෑ බන් ..කඩේ ගන්න තියනවද බන් :nerd::nerd:
    රස ඇති එහෙනම් ..!! මේක කද්දී පොඩි කෙස් එකකට තියෙන්නේ දත් වල ඇලෙනවා බන් අර කළු පාට ඒවා .. !! :baffled::baffled::baffled:

    ඒකනම් යාපනේ විතරමද කොහෙද තියෙන්නේ..:(
    කන තරමක් කාල තියෙන්නෙ යාපනේ ට්‍රිප් ගිය උන්ම ගෙනාපුවා...:P
    අපිත් යාපනේ ගිය වෙලාවක තමයි ඒ පැකට් එකක් ගත්තේ..:cool:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඒකනම් යාපනේ විතරමද කොහෙද තියෙන්නේ..:(
    කන තරමක් කාල තියෙන්නෙ යාපනේ ට්‍රිප් ගිය උන්ම ගෙනාපුවා...:P
    අපිත් යාපනේ ගිය වෙලාවක තමයි ඒ පැකට් එකක් ගත්තේ..:cool:

    හෆොයි .!! ගිය වෙලාවක කාල බලන්න ඕනේ බන් ..අර පාරවල් අයිනේ හකුරු එහෙම විකුණන අය ලගද තියෙන්නේ බන් :nerd::nerd:
    මට සෙට් වෙලාම නෑ :no::no:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඇමරිකාවෙ උන් අපේ මන්චී එකේ කස්ටඩ් ක්‍රීම් එක කොපි කරලද කොහෙද :baffled:

    මන්චි මැලිබන් එකෙන් කොපි කලේ
    :baffled::baffled::baffled: