1. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඒවුනාට අයිසිං ජෙම් තියෙන්නෙ වැඩි හරියක් පොළේ විතරයිනෙ අප්පා...:sorry:
  2. richlife

    Porn University

    හප්පට.. :lol: ලංකාවෙ තිබුණනම් හැමෝම ඒ ලෙවල් ගොඩ දා ගනී...:rofl:
  3. richlife

    සිරිපාදේ සමනල කන්ද පෙනේ....

    :lol::lol::lol: කොහොමත් හැම පාරකින්ම ගිහින් අත්දැකීමක් ගන්න එක හොඳයි මචන්..:cool:
  4. richlife

    දවසින් යාපනේ යමුද?..!

    ස්තූතියි මචන්...
  5. richlife

    පුටිංගෙ සුරතලී.....

    පව්..:(
  6. richlife

    ..::[ඩොලර් වලින් කරපු වැඩ(Dollar Arts)]::..

    කොමඩ් එකනම් ටිකක් ලීක් වගේ පෙනේ..:lol:
  7. richlife

    වැසිකිලි ගැන ඔබ නොදත් කරුණු 10ක්.

    හප්පට.. ඒකටත් දෙයියෙක් ඉන්නවද..?:baffled:
  8. richlife

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    මගෙත් ප්‍රියතම එක ඕකයි මැලිබන් චොක්ලට ක්‍රීම් එකයි...:love: අම්ම පොළේ ගියොත් බැන බැන අයිසිං ජෙම් පැකට් එකක් ගෙනත් දෙනව ඉතින් තාමත්....:lol:
  9. richlife

    පෙන්නන්න බෑ...

    ඉතින් උඹමනේ බම්ප් කරන්න එපා කියන්නේ...:lol: සිරාවටමයි කියන්නේ. මම ඕක මුලින්ම ත්‍රෙඩ් එකක දාල තියෙනව දැකල ආපහු හැරිල ගියා.. මම හිතුවේ ඒක වැඩකට ඇති ත්‍රෙඩ් එකක් නිසා එහෙම දාල කියලා.. මට තාම ඒ ත්‍රෙඩ් එක හොයා ගන්න බැරි උනා බං...:sorry:
  10. richlife

    අලියා

    :eek::lol::lol::rofl::rofl:
  11. richlife

    ටයර් වල කට්ට තියෙන්නේ ඇයි?

    කලින් දැනන් නොහිටිය විස්තර ටිකක්... කියල දුන්නට ස්තූතියි...:) +Rep
  12. richlife

    ත්‍රයිලෝක සුවය සහ අපේ සිරා

    :rofl::rofl::lol::lol: මරදානෙන් ට්‍රේන් එකේ නිදා ගත්ත තැන ඉඳලා තේ කොළ ජොයින්ට් එක සෙට් කරල පහු වෙනිද ෆෝන් එක උස්සන තැනට එනකන් හිනා උනා....:lol: පට්ට ලස්සනට ලියල තියෙනවා... ලේ පිරිසිඳු කලාට ස්තූතියි...:lol: (You must spread some Reputation around before giving it to polwattacom again.)
  13. richlife

    හිතවත් ජී ටී මාමා වෙත....

    උඹත් මෙච්චර අමාරුවෙන් මොකද්ද මේ කියන්න හදන්නේ කියල බැලුව මුලින්...:lol: මමත් කලාතුරකින් වගේ ෆෝන් එකෙන් මේ පැත්තෙ එනව...:cool: හැබැයි ලයිට් ගියෝත්නම් සයිබර් අවකාෂෙ ගැන හිතන්නෙවත් නෑ.. අනිව මිදුලට ටිකක් බහිනවමයි...:P අම්ම එතකොට කෑ ගහල ආයෙත් ගෙට අඬ ගහ ගන්නව එළියට බැහැල වස්සන්නද හදන්නේ මට...
  14. richlife

    ප්‍රවේසම බල්ලට දාපිය.

    පිස්සු හැදෙයි..:eek: +Rep
  15. richlife

    18 වංගුව දිගේ අම්පාරේ...

    අගය කිරීමට ගොඩක් ස්තූතියි...:) මේකෙ දෙවෙනි කොටසත් මම දැම්මා..:dull:
  16. richlife

    18 වංගුව දිගේ අම්පාරේ...

    උඹ මේ ෆොටෝ ටික දැක්කෙ නැද්ද..?:) http://www.elakiri.com/forum/showthread.php?t=1640884
  17. richlife

    18 වංගුව දිගේ අම්පාරේ...

    ඒවුනාට ඒ පැත්තෙම ජීවත් වෙලා ඉන්නකොට ඒ අත්දැකීම ඒ තරම් සුන්දර නෑ බං...:baffled: අපි උනත් වෙනසකට ඉඳල හිටල ගිහින් ආතල් අරං ආවට දිගටම එහෙ ඉන්න එක අමාරුයි..:no: දැන්නම් ගොඩක් දුරට ඒ පැතිත් දියුණු වෙලා...:cool:
  18. richlife

    18 වංගුව දිගේ අම්පාරේ...

    ඌ කියල තියෙන හැමදේම වගේ ඇත්ත බං..:cool: ගිණි අව්ව, වල් අලි, කුඹුරු, කටුක බව වගේම වැව් තාවුල්ල, ගමේ මිනිස්සුන්ගෙ තියෙන ගැමිකම.. ඒ හැමදේම මමත් චුට්ටක් විඳල තියෙනව...:)
  19. richlife

    ලංකාව හරහා යන අපූරු ගමන...!

    ආහ්.. එහෙනම් මෙතන ලින්ක් එක දාපං..:cool: මට ඒක හොයා ගන්න බැරි උනා.. මම ඒකයි උඩ කිව්වෙ තව ත්‍රෙඩ් එකක් දැක්ක කියලා.. එහෙනම් ඒ උඹේ එක තමයි..:)
  20. richlife

    18 වංගුව දිගේ අම්පාරේ...

    ඌව අඳුරන්නෙ බ්ලොග් එකෙන් විතරයි බං...:( එක පාරක්නම් එහෙ යද්දි පොරව හම්බ වෙන්නම යන්න උවමනාවක් තිබුණා.. ඔෆිස් එකේ යාලුවෙක්ගෙන් විස්තරත් හොයා ගත්තා.. ඒත් වෙලාවක් ලැබුණෙ නෑ..:no: දැන්නම් ඒ බ්ලොග් එක පැත්ත පළාතෙ ගිය කාලයක් මතක නෑ බං...:baffled: උගෙ ලියන විදිහනම් පට්ට නේද..:love:

    No contents