හදහන් බලන්න හොදතැනක්.
මචන් කෙල්ලගෙ ගෙදරින් හදහන් ඉල්ලනව. ඊට කලින් අපිට පොරොන්දම් බලන්න හොද තැනක් තියනවනම් කියපන්කො කොලඹ අවටින්.
ඕක ගැලපුනා නැතා කියල වෙනසක් නැහැ එත් අපි දෙන්නට ඕන ඔය කියන හදහන් වල අපි ගැන මොන වගේ දේවලද කියල තියන්නෙ කියල බලන්න. දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො බොරුව නැති හොද තැනක්.

mm dan bendala 4years athi twins lama labuna 