1. 1

    #ප පලලා නැලු

    කිසිම ලිංගික අතවරයක් හෝ හිරිහැරයක් සිදු වෙලා නැහැයි කියලා වෛද්‍ය වාර්තාවේ තියනවා කියලා මම තැනක කියෙව්වා.
  2. 1

    ඡාරම Housing Construction Company මොනාද?

    ඔව්, මේක ඇත්ත.
  3. 1

    ඡාරම Housing Construction Company මොනාද?

    වජිර හවුස්. මම දැනට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා, ඒගොල්ලන්ගේ plan එකක් වෙනස් කරවලා, මට ඕනෑ විදියට හදන්න සුදානම් කර ගත්තා. ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එකේ මිල සාධාරණ උනත්, මගේ වෙනස්කම් වලට ඉහල මුදලක් ඉල්ලුවා. නමුත් මම ඒකට එකඟ උනේ, කාටවත් කරදරයක් නැතුව ඒ අය සියළුම කටයුතු බලා ගන්නා නිසා යි. මේකට ඒ ගොල්ලෝ...
  4. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    I don't promote alcohol. Do not force yourself in to drinking. If you enjoy drinking, try different brands and choose one, that give you less spirit taste. Then stick with that. Don't worry about the other's recommendations. And the other thing, try to enjoy that aroma and taste. Long ago...
  5. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    Try Glenfiddich, that's my first choice.
  6. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    එක එක්කෙනාගේ ටේස්ට් එක වෙනස් නිසා, තමන්ම රස විඳලා කැමති/අකමැති බව තෝරා ගන්නවා මිසක් ඒක තව කෙනෙකුට පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නොවෙයිනේ. හොඳ ස්මූත් ස්කොච් එකක් සිප් කර කර බොනකොට රසය අඳුනා ගන්න පුළුවන්. ------ Post added on 1684495571
  7. 1

    Questions උබල ලිකර් ටේස්ට් එක enjoy කරනවද

    බොන අයගෙන් 99% ක් ම අංක 2 සහ 3 ආකාරයට බොන්න පුරුදු වෙලා, ඊට පස්සේ 1 ක්‍රමයට හුරු වෙච්ච අයයි. ආදායමක් හරියකට නැති, ඉගෙනගන්න කාලේ (පාසැල් කාලේ බොන අය අඩුයිනේ. මේ කියන්නේ යුනි කාලේ) වැඩියෙන්ම වෙරි වෙන, අඩුම මුදලකට ගන්න පුළුවන් ජාතිය බොනවා. මේකට ෂැන්ඩි කරන්නේ මොනවද, රස මොකක්ද කියන දේවල් කොහොමවත්ම...
  8. 1

    Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

    බ්‍රසීලේ වගේ රටවල නම් මිනිස් ජීවිතයකට තියෙන්නේ බොහොම අඩු වටිනාකමක්. ඒ රටේ නම් ප්‍රශ්නයක් නැහැ. කියලා තමයි හිතෙන්නේ.
  9. 1

    Security Guard සුපිරි වැඩර් කෙනෙක්..

    බොහොම සැරට ලේ විදින්නේ, හොරාගේ carotid artery එකටම වෙඩි පාර වැදිලා වගේ. පව් කියලත් හිතෙනවා.
  10. 1

    ඩයිවින් ලයිසන් එකත් දැන් මාෆියාවක් වෙලා නේද සිංහලු

    මේ කියන //ලයිසනුත් අලුත් කරන්න පනත් ගේන්නයි කතාව...// කියන කොටස දැක්කාම මීට ඉස්සරත් ඔහොම ලයිසන් අවලංගු කරන්න ගිහිල්ලා ඒ කාලේ (80 දශකයේ) හිටපු රථ වාහන කොමසාරිස් (සෝමා කොටකදෙනිය) අනා ගත්ත හැටි මතක් උනා. ඒ කාලේ ලයිසන් එක, (මට මතක හැටියට පිටු 64ක් තිබුන) A7 ප්‍රමාණයේ පොතක්. ඒක හැඳින්වුණේ, "රිය...
  11. 1

    Using an Ausi E-Sim to apply for jobs.?

    යාළුවාගේ ලිපිනය දාලා, එහෙම දේවල් කරන්න එපා. ඒක, ඉක්මනින් රස්සාවක් හොයාගන්න කරපු උත්සාහයක් හැටියට ඔයා හිතුවට, පිටතින් බලන කෙනෙක් ඒක දකින්නේ වංචාවක්/බොරුවක් හැටියටයි.
  12. 1

    Using an Ausi E-Sim to apply for jobs.?

    පදිංචිය (ලිපිනය) ලංකාවේ වෙලා, ඕස්ට්‍රේලියන් නොම්මරයක් පාවිච්චි කිරීම එතරම් සාර්ථක දෙයක් නොවෙයි. විශාල රටක් නිසා පදිංචිය කොහෙද කියන එක මුලින්ම හොයා බලන කාරණයක්. සමහර ආයතන ඒ ප්‍රාන්තයට /නගරයට relocate වෙන්න අවශ්‍ය පහසුකම් පවා සලසනවා. ඒ විදියට advertise කරලා තියන ඒවාටත් අයදුම් කරලා බලන්න. වීසා...
  13. 1

    Italy calls a crisis meeting after pasta prices jump 20%

    Lasagna is a pasta too.
  14. 1

    ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

    මුල් කාලයේ හූරන ලොතරැයිය හැටියට ආපු "සංවර්ධන වාසනා" එකේ ඉහලම දිනුම 100,000යි. ඒක දිනපු කෙනෙක් නිල්පාට රෝසා බස් එකක් අරං 100 රූට් එකේ දිව්වා. බස් එකේ නම "සංවර්ධන වාසනා".
  15. 1

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    කාටවත්ම චන්දෙ දෙන්න අකමැති උනත්, සිටිසන් ලබලා AEC එකේ නම ලිව්වාම චන්දෙ නොදැම්මොත් සුළු දඩයක් ගහනවා. චන්ද පොලට ගිහිල්ලා චන්ද පත්‍රිකාව අතට අරගෙන කෙලින්ම පෙට්ටියට දාලා ආවාම ඉවරයි. එතකොට චන්දය දැමූ හැටියට නම කපා දානවා. AEC එකේ රෙජිස්ටර් නොවී සිටීමත්, රෙජිස්ටර් වෙලා නම් දීර්ඝ කාලයකට විදේශගත වෙනවා...
  16. 1

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    හැම දේශපාලකයාම උත්සාහ කරන්නේ බලයට එන්නත්, ආවොත් දිගටම බලය රැකගන්නේ කොහොමද කියන කරුණු උක්ත කරගෙනයි. ඕනෑම පක්ෂයක මධ්‍යස්ථ මත දරන අය අන්තවාදීන්ට වඩා හොඳ බව කිසිම විවාදයකින් තොරව මම පිලිගන්නවා. තමන්ගේ පෞද්ගලික අදහස්, පක්ෂයේ අදහස ලෙස රටට ඉදිරිපත් කරන්න අවස්තාවක් ලැබෙන්නේ නැහැ. පක්ෂ වලට මූලික...
  17. 1

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    පුද්ගලිකව ඩටන් කියන්නේ මම අකමැති පුද්ගලයෙක්. ඇල්බෝ වගේ down to earth කෙනෙක් නොවෙයි. නමුත් චන්දෙ දෙන්නේ ප්‍රතිපත්ති වලට මිසක් පිට පෙනුමට නොවෙයි. එහෙම බලපුවාම, ඕස්ට්‍රේලියාවේ තුන්වරක් අගමැති වෙච්ච හොවාඩ් තරම් racist, white supremacy විදියට හිතන, ඔස්ට්‍රේලියාව multicultural රටක් ලෙස හඳුන්වන්න...
  18. 1

    ඕස්ට්‍රේලියාවේ වීසා නීති වෙනස් වෙයි

    එහෙම බෝට්ටුවෙන් හොරෙන් ගිය අයට කරදරයක් වෙන්නේ නැහැ, එහෙම කියන්නේ ඉරිසියාවටයි කියලා මාත් එක්ක (මාත් එක්ක විතරක් නොවෙයි shenat, malakadss එක්ක) ආගිව් කළා වගේ මතකයි...

    No contents