මමත් වරක් දෙකක් එයා එක්ක argue කළා. ඊයෙත් මම දැක්කා Medicare එක ආණ්ඩුවෙන් නිකං දෙන ඉන්සුවරන්ස් එකක් ලෙසට ලියලා තිබුනා. (මෙඩිකෙයා ඉන්නවානම්, අඩු ආදායම් ලබන්නන් හැර, අන් සියලු දෙනා තම ආදායමෙන් 2% ක මුදලක් Medicare levy ලෙස මේ සේවාව සඳහා ගෙවිය යුතුයි.) දැන් නම් මොනවා ලිව්වත් මම argue කරන්නේ නැහැ.