Adsense Approval

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මචන්ලා මේකයි සින් එක.

    තනියම Health කැටගරි 1ක් ට site 1ක හදල post 20ක් විතර දල apply කරා. මුන් එත් දුන්නේ නැ . පස්සේ එපා වෙලා Fiverr 1කේ එකෙක්ට කියල Business
    කැටගරි වලින් Site 1ක හදල අයෙත් Apply කරා April වල . ඊයේ තම Mail ක් අවේ. වැඩේ කියන්නේ Site 1ක් හදල දීපු එකා Fiverr වල දැන් නැ . එක Approval ලැබෙන කම් support ක දෙන්න පොරොන්දුත් උනා :frown:

    වැඩ්ඩෙක් ගෙන් උදව් වක් බලපොරෝතුවෙමි :oo::oo:
     

    Attachments

    • adsense.JPG
      adsense.JPG
      110.4 KB · Views: 65

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    oya screenshot eken mukuth kiyanna baha..
    ekko site eka dapan, naththan umbama balapan mokadda waradda policy ekata match nowena de kiyala..