ඈඩ්සෙන්ස් කරන උන් ඉන්නවද ? යූටියුබ් නෙවෙයි බ්ලොග් එකකට හරි වෙබ් එකකට හරි දාලා ! පොඩ්ඩක් කියපන්කො උබලගෙ එක්ස්පීරියන්ස් සීන් එක හොදයිද කියලා