1. ප

    තෑගි / Gift For නෑන්දම්ම / මාමන්ඩි / මස්සින

    දෙතුන්දාහක කේක් ගෙඩියකුයි ගිෆ්ට් කාඩ් ටිකකුයි දියං එයාලා කැමති දෙයක් ගනියි. :)
  2. ප

    UOT Kitchen HELP

    ඕකට system files වගයක් දාන්න තියනව නේද? මම ඕක Gingerbread යුගයෙදි පාවිච්චි කලා වගේ මතකයි :rofl:
  3. ප

    UOT Kitchen HELP

    කස්යම් රොම් එකකට ද? එහෙම නෙවෙයි නම් ඔච්චර නහින්න ඕනෙයැ Exposed Framework එකෙන් ඕනෙ වැඩක් දාන්න පුලුවන්නෙ :D
  4. ප

    මගේ නව නිපැයුමට like කරලා support කරන්න

    තනි බට්න් එකෙන් එලාම් කීපයක් වැඩ කරවන්නත් පුලුවන් ඕවගෙ බට්න් කීපයකින් තනි එලාම් එකක් වැඩ කරවන්නත් පුලුවන් ඕවගෙ ඕනෙ නම් ක්‍රම දෙක මික්ස් කරලා පාවිච්චි කරන්නත් පුලුවන් :P Alarm එකට අමතරව LED Indicator එකකුත් තියනවා මේවගෙ :rofl: මම ගෙදර සෙට් කරලා තියෙන්නෙ බට්න් දෙකකින් තනි එලාම් එකක් වැඩ කරන්න :D
  5. ප

    කාටත් වැළදෙන පොදු ලෙඩක් (බය වෙන්න එපා ..සුවක&a

    මාත් අහල පහල එවුංව පඩේකට ගනං ගන්නෙ නෑ. :lol: අපේ තත්වෙට ගැලපෙන පිරිසක් ආශ්‍රය කරනවා එච්චරයි මොකද බල්ලොත් එක්ක බුදියගත්තොත් මැක්කොත් එක්ක තමා නැගිටින්න වෙන්නෙ. ඒක හීනමානයක් අධිමානයක් වෙන්නත් ඇති ඒත් කරන්න දෙයක් නෑ අපිට වටේ පිටේ හැමෝවම සතුටු කරගෙන ජීවත් වෙන්න බෑ මේ සමාජයේ :D
  6. ප

    මේ ඇලියන් මුසාවක්ද ?

    මූනක් තියල නං ඇන්ජින් එක අස්සෙ බලලා වැඩක් තියනවැයි :rofl:
  7. ප

    මේ තරම් සියුමැළි ද කලුගල්

    සුනිල් අංකල් :dull:
  8. ප

    Android to Ios

    අහ් රට්ටරං මම බැලුවෙ පොල් වල්ලක් වැටිලද කියලා කාගෙහරි අයිපෝං එකක් උඩට :( ඕවගෙ ජේල්බ්‍රේක්ද මොකක්ද හුයන්නක් කලාම ඕනෙ ෆුකක් කරන්න පුලුවන්ලු. මම නම් දන්නෑ ඕං :(
  9. ප

    BREAKING NEWS!!නාසා_රොකට්ටුව පුපුරා යයි

    මේ ගැන රොකට් රෝහිත මාතියැං අද හවසට මාධ්‍ය ප්‍රකාෂයක් කරයිද ආයිබොවං? :oo:
  10. ප

    BREAKING NEWS!!නාසා_රොකට්ටුව පුපුරා යයි

    ජාත්‍යන්තර අභ්‍යවකාෂ මධ්‍යස්ථානයෙ ඉන්න එවුංට කෑම බීම ගෙනියපු එකක්ලු ඕක. :dull:
  11. ප

    මගේ නව නිපැයුමට like කරලා support කරන්න

    කිවුවට අමනාප වෙන්න එපා ඕකට සමාන ප්‍රඩක්ට් එකක් දැනටමත් තියනවනෙ. මේක වැඩියම පාවිච්චි වෙන්නෙ ලෙඩ්ඩුන්ට, ඔත්පල අයට වගේ. ඔයාගෙ වැඩේටත් පාවිච්චි කරන්න පුලුවන්. :)
  12. ප

    Wife Came Back

    Nice Way Of Marketing Nigga ,, well played well played
  13. ප

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    ඉක්මන් ෂුවය ප්‍රාර්ටනා කරනවා :yes:
  14. ප

    BREAKING NEWS!!නාසා_රොකට්ටුව පුපුරා යයි

    මේ ගැන ගගනගාමී ජනපති කණිටු පුත්‍රයාගේ අදහස අපි දැනගන්න කැමතියි :D
  15. ප

    Rebuild Laptop Batteries

    මාත් ඕක කලා. මම දැම්මෙ Genuine Panasonic cells. Cells 6ක් $50 වෙනවා ඒකයි අවුල :(
  16. ප

    ඔලුව රිදෙනව බන්

    ඔය මගුල වාතය හරහා එහෙම ව්‍යාප්ත වෙන්නෙ නෑ. ආසාධිතයෙකුගෙ (මිනිහෙක්ගෙ, රිලවෙක්ගෙ, වඳුරෙක්ගෙ) කෙල සෙම හොටු (තරල) (කැරි, හු* ජූස් වලින් බෝවෙනවද දන්නෑ) එහෙම ගෑවුනොත් තමා බෝවෙන්නෙ. :dull:
  17. ප

    ඔලුව රිදෙනව බන්

    ඔවු බං වත්ත පහල වලක් කපාගෙන වැලලියං අපිටත් බෝවෙයි ඕක නැත්තං :(
  18. ප

    මචන් හෙල්ප් එකක්

    දන්නෑ බං ඉංග්‍රීසි වෙදකම කරන එක තමා හොඳ මම හිතන්නෙ :dull:

    No contents