1. ප

    ලැප්ටොප් එකට cooling pad එකක් ඕනෙමද?

    හිතල බලපංකො පොඩ්ඩක් ඇයි Air intake එක ලැප්ටොප් එකේ යට පැත්තෙ තියෙන්නෙ. ඕක Speaker grill එකක් වගේ උඩ පැත්තෙ (Palmrest එකේ) ගහන්න තිබ්බනෙ :D ලැපේ රත් වෙන්නෙ CPU and GPU විතරක් නෙවෙයි. වැඩ කරද්දි හැම Electronic component එකක්ම රත් වෙනවා. ඒ රස්නෙ ලැපේ බේස් එක හරහා යට වාත ස්ථරයට ට්‍රාන්ස්ෆර් වෙනවා...
  2. ප

    Made In Sri Lanka කොහෙද දැන්

    දැං ලංකාවෙ Focus කරං ඉන්නෙ ලංකාවට එන විදේශීය සංචාරකයොයි ලංකාවෙන් පිට වැඩ කරන ලාංකීය ශ්‍රමිකයන්ගෙනුයි ලැබෙන විදේශ විණිමය. අපනයන දියුණු කරන්න වැඩි උනන්දුවක් නෑ මේ ආණ්ඩුව. ඔය ලැබෙන ආදායම් වලින් යංතං ණය පොලී ටික ගෙවලා අය වැය පරතරය නැති කරන්න තවත් ණය ගන්නවා. ලක්ස 14ක් වෙච්චි රජයේ සේවකයන්ට පඩි...
  3. ප

    tsū

  4. ප

    "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."

    ඇයි ඔය ආටිකල් එක ප්‍රේමකීර්ති ද අල්විස් ද ලියලා තියෙන්නෙ? :rofl: ඕක කාගෙ හරි විචාරයක්. මම දැම්මෙ මගෙ විචාරෙ. තෙරියා? :rofl:
  5. ප

    "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."

    මට තේරෙන විදියට කොල්ලා කෙල්ලෙකුට ට්‍රයි. ඒ අස්සෙ තව එකෙක් ර් කෙල්ලටම ලයින් කරනවා. කොල්ලට බයයි කෙල්ල අරූට සෙට් වෙයි කියලා :(
  6. ප

    Ashiq 2 Sinhala Version? wtf

    නෑ යෙකා පට්ට සිංදුව ෙම්ක :yes:
  7. ප

    Ashiq 2 Sinhala Version? wtf

    අැයි උඹලා ෙම්කට බනින්ෙන මට නම් පට්ට ෙම් සිංදුව :angry:
  8. ප

    Help needed......

    use firefox
  9. ප

    ජනාධිපතිට_තුන්වරක්_බැරිනම්_ගෝඨා_කරලියට!

    ආහ් මේ ඉන්නෙ නීති විශේෂඥ්ඥයා :D එහෙම නීති ගැටලුවක් ආවොත් මහරජාණෝ දැන්ම ජනාධිපතිවරණයක් තියන්නෙ නැති වෙයි නේද? මොකද තව අවුරුදු දෙකකින් තමා පොරගෙ දෙවෙනි ධුර කාලය ඉවර වෙන්නෙ. :oo:
  10. ප

    Note Edge for SALE!

    oka jarayaka :D
  11. ප

    මට විතරද මෙහෙම හිතෙන්නේ

    මම අවුරුදු 7ක් දැං තනිකඩ :(
  12. ප

    China Branded Smart Phone

    $158 වගේ මතක බොස් :dull: දැන් නං ගොඩක් ගනං අඩු ඇති. Dinodirect.com එකෙන් ගෙන්නුවෙ :D කැම් එක සුපිරිම නෑ මචං. 13mp ම තියනවද දන්නෑ බං image එකක් 4mb - 6mb වදිනවා :dull: Full size http://i.imgur.com/PmemvhR.jpg

    No contents