putty වැඩේ අපිටම කරන්න පුලුවන්, කිසිම අමාරුවක් නැහැ, පොටි කොට්ට ගන්නවා නම් හරියට කලවම් කරගන්න ඉගෙනගනින් කොයි තරම් වතුර දානවද කියලා වගේ
බකට් ගන්නවා නම් එහෙම දෙයක් නැහැ ඒත් බකට් ගන්න එක පට්ටම පාඩුයි
බිත්තිවල පොටි අදින එක හෙනම ලේසියි සහ පොඩි වෙලාවයි යන්නෙ
කනු බීම් ස්ලැබ් වගේ ඒව අමාරුයි. පට්ටම් හදන...