Computer Science : තියරිටිකල් පැත්ත වැඩියි, මැත්ස් ස්ටැට් අනම් මනම් ගොඩක් තියනවා. සාමාන්‍යෙන් මේකෙ ඉහලටම ඉගන ගන්නවා නම් තනිකර මැත්ස් ඉගෙන ගන්නෙ. ගොඩක් සංකීර්න දේවල් උගන්නන්නෙ. සරල උදාහරන විදියට ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක් හදන්න කොහොමද, කම්පයිලර් එකක් වැඩ කරන්නෙ කොහොමද ඒ වගේ දේවල්, (සාමානයෙන්...