Frequensis තිබුනත් ඒ වගේම ගානක් යනවා පටන් ගන්න, මොකද ලයිසන් එක ගන්න සෑහෙන ගානක් යනවා ඒ වගේම Equipment ලයිසන් වෙන වෙනම ගන්න ඕන ඒ කියන්නෙ චැනල් එකක් පටන් ගන්න ලංකාවම කවර් කරන්න ට්‍රාන්ස්මීටර් ගොඩක් ඕන වෙනවා ඒ ට්‍රාන්ස්මීටර් වෙන වෙනම ලයිසන් කරන්න ඕන සහ කමර්ශල් ට්‍රාන්සමීටර් එකක් කීයක් කියලද හිතන්නෙ...