දැන් හැම පොඩි එකෙක්ටම ඕක පුලුවන් බන් සහ පොඩි එවුන්ට ටැබ් ෆෝන් දෙන්න එපා කියලා කියන්නෙ ඒකෙන් වෙන්නෙ ටිකක් නරක බලපෑමක් කියලා, ඕන නම් පොඩ්ඩක් හොයලා බලපන්
රෙඩිට් එකේ එහෙම ඔයිට වඩා සංකීර්න දේවල් තනියම කරපු පුංචි එවුන් ගැන තියනවා
සමහර එවුන් ඉදලා තියනවා යූටියුබ් බලලා තනියම අකුරු කියවන්න ඉගෙන ගනිපු...