1. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම මේක දේශපාලන කෝණයකින් බැලීමකින් තොරව කරන කතාවක්.අපේ රටේ වාහන විශාල ප්‍රමානයක් තියනවා.ඒවගේම තෙල් පාවිච්චි කරල දුවන කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියනවා. මේ වගේ පසුබිමක ලංකාවේ තෙල් ඉන්දන වෙළදාමෙන් කොටසක් 99 අවුරුදු බද්දට ඉන්දියාවට ලබාදීම සහගහන අපරාදයක්. ඒ එක්කම...
  2. TakaTakas

    ඉංග්‍රීසි වර්ධනය කරගන්න සරල සහ ඉක්මන් ක්&#8205

    මේ චැනල් එකත් පට්ට 703_pmFBcAk
  3. TakaTakas

    ගෙවතුවගාවේදී දැනගතයුතු මූලික කරුණු

    ඒ වගේම තමයි මචං මේ මනුස්සයත්. නියම තාක්ෂණික කරුණුත් එක්කම කියල දෙනවා.හොද දැනුමක් තියන කෙනෙක්. ඉස්සර ජාතික රුපවාහිණියෙ ඉරුදින අරුණැල්ල කරපු කෙනා. _fdqNL90W00
  4. TakaTakas

    හොඳම beard ඔයිල් එක මොකක්ද? - එන්න අපි රැවුල වවමු

    ඔව් ඔය ගොඩක් හම්බයො රැවුල වවන්නෙ ඕව ගාල තමයි.
  5. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    මට හිතෙන්නෙ මූට කෙලවෙලාද කොහෙද පව් වැඩේ. කොහොම හරි ජොබ් එක බේරගනින් මචෝ.
  6. TakaTakas

    Curfew iwarai

    ඇදිරිනීතිය ඉවරයි අපිත් ඉවරයි.(කොළඹ අපි)
  7. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    ඒකනෙ බන් මාත් ඔය වැඩේ කරන්න හැදුවෙ ඒ උනාට හරිගියෙ නෑ.:no::no::no:
  8. TakaTakas

    Free PDF books!!!

    මචං මට මේ eBook එක හොයල දියන්කො. The Last Ship.
  9. TakaTakas

    April 4 Piliyandala Coronavirus karayagen maalu gaththa

    දැන්නම් සමාජීය පැතිරීම ආරම්භ වෙලාද මන්ද. ඔක ගොඩක් පැතිරුනොත් නම් විනාශයි.ඔය මාලු කාරය තව කීදෙනෙක්ට බෝ කරලද දන්නෙ නෑ. බොරලැස්ගමුවෙ එකත් ඒ වගේම සීන් එකක්. හැම තැනම රීල:D:D.
  10. TakaTakas

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ?

    ඇත්තටම අජිත් රෝහන මහත්තයට මොකද උනේ? පහුගිය දවස් වල නිතරම මාධ්‍ය වල පෙනී ඉදල ජනතාව දැනුවත් කළ අජිත් රෝහණ මහත්තයට ඇත්තටම මොකද උනෙ.දැන් දවස් කීපයක ඉදල පේන්න නැ. දන්න කෙනෙක් කියපල්ලා. අන්න අරහෙ දඹර අමිලයයි ඊ නිවුස් එකයි හෙන ප්‍රචාරයක් ගෙනියනවා අගමැතියි ජනාධිපතියි එකතුවෙලා හමුදාපතිට / පොලිස්පතිට...
  11. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    කෝ බන් මේකා රිප්ලයි නෑනෙ.මන් කීපාරක් ඇහුවද?
  12. TakaTakas

    20 අදිරිනිතිය අයින් කරන එකට එකගද?

    මට හිතෙනවා අපි මාසයක් විතර ගෙදරට හිරවෙලා හිටපු එකේ ප්‍රතිඵලයක් නැති වෙයිද කියල.මේ තරම් ලිහිල් කරනවා කියන්නෙ අපේ එවුන් හරක් වගේ එහෙ මෙහෙ යනවා.ඇදිරි නීති තිබුන කාලෙ ගියපු විදියට, ඇදිරිනීති නැතිකොට හිතාගන්න පුළුවන්නෙ.ඔය පොලිස් බල ප්‍රදේශ ක්‍රමය සාර්ථක නෑ.මොකද සීමා‍ෙවෙ ප්‍රධාන පාර විතරක් හමුදාවෙන්...
  13. TakaTakas

    SLT Extra GB අඩුවට (2nd Tread)

    ඔව් බන් මූ මෙලෝ රහක් නෑ.එක්කො නෑ කියපන්.බලා ඉදල ඔන්නඔහෙ ඔෆිස් එකේ ටික අදින්න පටන්ගත්තා.ඒ මදිවට ෆ්‍රී ඒවා 40 ගානකුත් තියනවා.අපරාදෙනෙ :P:P:P
  14. TakaTakas

    කාලකන්නි වෙන්න එපා part 2

    කොරෝනා වැකේෂන් එකට මරු.උඹට තැන්ක්ස්
  15. TakaTakas

    “ ඔව් මට පුළුවන් “

    හැමදාම මෙ වගෙ පොඩි. කතාවක් යූටියුබ් එකට දාපන්. උදේ පාන්දරින්ම වැඩ පටන් ගන්න කලින් බලල ඉන්න. ඇත්තටම හොද ප්‍රතිචාරයක් තියෙයි.උඹට ගානක් හොයාගන්නත් පුළුවන්.
  16. TakaTakas

    කොරෝන අස්සේ ව්යිපරේගේ ගෙදර යාම ? අම්මෝ

    ගැනුන්ට ඕන විදියට නටන්න එපා බන්. මොනව උනත් උඹේ ගෑනි මොලයක් නැති එකියක්. නැත්නම් මේ වෙලාවෙ ඔය විදියට අවදානමක් ගනීද?
  17. TakaTakas

    ලකයි සිකයි ඉවරයි!

    මේකෙන් වැඩ ‌කීපයක් ‌වෙනවා 01. චැනල්එක හොදට ප්‍රමෝට් වෙනවා. 02. වීඩියෝ අප්ලෝඩ් නොකර ඉදීම නිසා චැනල්එකට වෙන හානිය අවම වෙනවා. 03. ආදායම කඩාවැටීම අවම ‌වෙනවා‍ 04. තව ඒකෙක්ට ‌කෙටි කාලෙකට ‌ජොබක් හම්බ ‌වෙනවා.සහ ඌව ග‌ොඩදෙනෙක් අතර ප්‍රසිද්ද ‌වෙනවා.(මම හිතන්නෙ මූ ඔය ලකාගෙ ‌අල්ලපු ‌ගෙදර ඒකා ‌වෙන්න ඔ්න)...
  18. TakaTakas

    අපිට යන්න කිව්වා බන්

    මචං දැන් නම් ෆ්‍රී ලාන්ස් ඒවත් ෂුවර් නෑ නේද? ඇයි ඒ වැඩ දෙන්නත් සල්ලි තියන එවුන් ඉන්න එපැයි. මම වැඩිය ආර්ථික විද්‍යාව දන්නෙ නම් නෑ ඒත් මට හිතෙනවා හැම රටක්ම වගේ පිටරටවල් වලට ඇදිල යන මුදල් අවම කරන්න ඕන නිසා ටික කාලෙකට හරි අවුට් සෝස් කරන එක තනර කරයි හෝ සීමා කරයි කියලා. එතකොට ඔය ඔන්ලයින් මනි හොයන...

    No contents