1. TakaTakas

    Adsense journey

    සයිට්එකට සැලකුව මදි කියල හිතෙන්නෙ නැද්ද.? මාස 7 කට ඉන්න තැන මදි කියල හිතෙන්නෙ නැද්ද?
  2. TakaTakas

    ahrefs accounts

    එහෙම ලිමිට් එකක් තියනවද ?
  3. TakaTakas

    Viral News Site with Adsense Guide (සිංහල)

    ඌ තාම ඉන්නවා බන්.FB එකේ ඉන්නවා.
  4. TakaTakas

    ෆොරෙක්ස් ඉගෙන ගන්න ඕන සීනියර්ස්ලගෙන් උදව

    Thanks Thanks Thanks මචං උඹද මේ චැනල් එක කරන්නෙ. දිගටම කරගෙන යමු. එල එල. උඹට හම්බවෙන හොද ටියුටෝරියල්ස් මේකෙ දාපන්. Thanks Thanks Thanks යකෝ.. උඹල දෙන්න තාමත් මරාගන්නවද :angry::angry::angry: මචං උඹද මේ බ්ලොග් එක කරන්නෙ.මම ඔක ටික කලකට කලින් ඉදල දන්නවා.මම ඕක ප්‍රින්ට් කරල පොතක් හදල...
  5. TakaTakas

    ෆොරෙක්ස් ඉගෙන ගන්න ඕන සීනියර්ස්ලගෙන් උදව

    ෆොරෙක්ස් ඉගෙන ගන්න ඕන සීනියර්ස්ලගෙන් උදව ෆොරෙක්ස් ඉගෙන ගන්න කියල අදහසක් ආවා මේ දවස් වල කිරියෙ යන ත්‍රෙඩ් කීපයක් දැකල. ෆොරෙක්ස් කියන එක බයානක යකෙක් කියල තමයි තාමත් මම හිතන්නෙ. මොකද අන්තර් ජංජාලෙ තියන දේවල් කියවල බලල ඇති උන ආකල්පෙ නිසා. ඒ උනාට දැනුවත් වීම සදහා ටිකක් ස්ටඩි කරන්න හිතුනා. එහෙම...
  6. TakaTakas

    100%-Binary-Indicator

    මචං උඹ ෆොරෙක්ස් කරනවද? උඹ දන්න ටික කියල දීපන්කො. ලංකාවෙ ෆොරෙක්ස් තහනම් නැද්ද බන්. ඒ උනාට මේක කරන එවුන් ඕනතරම් ඉන්නව නෙද.වෙනම ත්‍රෙඩ් එකක් හරි දාපන්කො මෙ ගැන.
  7. TakaTakas

    100%-Binary-Indicator

    Indicators tika PM karahanko machan
  8. TakaTakas

    හොඳ work plan softwear

    මටත් ඕන කරන එකක් මේක තෑන්ක්ස්.++
  9. TakaTakas

    Online මංගල යෝජනා සයිට් මොනවාද?

    මට එකවුන්ට් නෑ බන්.හැබැයි මම ඔකෙන් කෙල්ලො කීප දෙනෙක්ම සෙට් කරගෙන තියනවා.දැන්නම් කාලෙකින් ඔය සයිට් එක පැත්තෙ ගියෙ නෑ.ඒ කාලෙ ඕක සමහර ප්‍රොෆයිල් වල මොබයිල් නම්බර්ස් දාල තියනවා.දැන්නම් කොහොමද දන්නෙ නෑ.ඉතිං....දන්නවනෙ එතනින් එහාට:D:D:D
  10. TakaTakas

    කොරෝනා වලට සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන

    UAE research institute කියන්නෙ අල්ලාගෙ කට්ටිය විතරක් ඉන්න තැනක් නෙමෙයි.ලෝකේ බොහෝ රටවල විවිධ ජාති ආගම් වලට අයත් වෛද්‍ය වරු/විද්‍යාඥයන් ඉන්න තැනක්.
  11. TakaTakas

    SLT data අතුරුදහන් වීම

    ඒ මදිවට මාසෙ අන්තිම වෙද්දි නයිට් ටයිම් ඩේටා අදින නිසා මාසෙ අන්තිම දවස් ටිකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් පට්ට ස්ලෝ කරනවා.දන්න දන්න එවුන්ට කියපල්ලා මුල් සති දෙකේ නයිට් ටයිම් ඩේටා ඉවර කරලා දාන්න කියලා.ඕනකම්ක් නැති උනත් කමක් නෑ ඩවුන්ලෝඩ් කරල ඩිලීට් කරල දාපල්ලා.පොඩි හරි සහනයක් දෙන්න බැරි පර බල්ලන්ට අපි සල්ලි...
  12. TakaTakas

    කොරෝනා වලට සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන

    කොරෝනා වලට සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන කොරෝනා මඩින ඖෂධය සොයා ගත්තා… ප‍්‍රතිකාර ලත් සියළු දෙනා සනීපයි..- UAE කොරෝනා වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි. එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර්...
  13. TakaTakas

    සරල ඉංග්‍රීසි පොත්

    සහතික ඇත්ත මචං. කොච්චර කියෙව්වත් වදිනවා අඩුයි. ඒත් නැතිකමට හොදයි ඉතිං.දහ පාරක් විතර කියෙව්වම ෆීලිං එකක් එනවා. ඒත් ප්‍රින්ටබල් එකක් එහෙම නෑ වන් ෂොට් තේරෙනවා.ඒක එන්නෙ පොත් ස්පර්ෂය/ නැවුම් සුවද වගේ දේවල් නිසා වෙන්න ඇති.
  14. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    හෙජින් එක වැරදියි තමයි ඒත් ඒකෙදි මුදලින් ගෙව්වා විතරයිනෙ බන්.මේක එහෙමද බලපන් රටේ සම්පත්නෙ. රටවැසියො මේව දැක දැක විදවනවා.
  15. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    මාත් එක්ක UNP කාරයෙක් ඇරගන්න ආවා ලගදි, තෙල් ටැංකි ටිකක් දුන්නෙ මහිදගෙ කාලෙ කියලා. මට ඇත්තටම සිද්ධිය මතක නැති නිසා, වෙන්න පූළුවන්, මොකා දුන්නත් වැඩේ වැරදියි කියල නිකා හිටියා.මේවයේ මූලාශ්‍ර හොයාගන්න නැද්ද බන් කියවන්න. දැනුවත් වීම පිණිස:D
  16. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    ඔව් ඒක හොද වැඩක්. ඒත් සමහර වෙලාවල් එනවා වෙන කරන්නම දෙයක් නැති. එතකොට ඉතිං IOC පිහිට තමයි. ඉතිං ඔය ගිවිසුම අහෝසි කරන්න පුළුවන්නෙ බන්.
  17. TakaTakas

    ගෝඨාභ ජනපති තුමණි ඉන්දියානු තෙල් ගිවිසුම

    කලේ කවුද කියල නම් දන්නෙ නෑ මචං. ඇත්තටම මම හිතන් හිටියේ මහින්ගෙ කාලෙ දුන්න කියල. ටැංකි ටික කොටස් දෙකකට නේද දුන්නෙ මහින්ද ටිකයි රනිල ටිකයි ඒවගේ මතක. මම වැරදියි නම් නිවැරදි කරපන්. මොනා උනත් පාඩුව රටට නේද? දැන්වත් මේ ටික ගන්න ඕන. ඉන්දියාව තරහ උනාට කමක් නෑ මේවා අපේ රටේ සම්පත්.

    No contents