ඔය දෙකම හොයාගන්න නෑ.හයිලන්ඩ් එකේ කිරිපිටි ප්‍රඩක්ෂන් නවත්තල, යෝගට් ගහන්න පටන් අරන්. දැන් හැම තැනම පාරම්බානවා අලුත් චාමන් ලාබෙ වැඩි කලාලු.ඒකෙන් වෙන්නෙ මිනිස්සු ආපහු ඇන්කර්/රත්ති වගේ කටුපොල්තෙල් කිරිපිටි බොන්න පෙළඹෙන එකනෙ.මේ වගේ අමන වැඩවලින් උන්ටනම් කුට්ටි පිටින් හම්බවෙනවා ඇති. මේ වගේ අපතයො දාගෙන...