1. markhaloce

    Game of Thrones - රොබර්ට් බැරතියන් විප්ලවය

    එලියා මාටෙල්ගෙ ඔළුව චප්ප කරන්නැද්ද ? මෞන්ට්න් ප්‍රින්ස් ඕබරින්ගෙ ඔලුව චප්ප කරද්දි කියනවනෙ :eek:
  2. markhaloce

    හොරෙක් අල්ලන්න උදව්

    ආපහු සතපහක් ගත්තෙ නෑ නෙමේ තෝ පොල්ල තිබ්බ :lol: :lol: :lol:
  3. markhaloce

    Game of Thrones - රොබර්ට් බැරතියන් විප්ලවය

    එලියා මාටෙල්ගෙ ලමයින්ව නේද මෞන්ට්න් මරල රේප් කල්ල ඔළුව චප්ප කල්ල දැම්මෙ ?
  4. markhaloce

    අප්පොච්චිගේ මාස තුනේ දානේ අදනේ

    ඒක නිසා මහින්දව අගමැති කරමු :lol: :lol: :lol:
  5. markhaloce

    හොරෙක් අල්ලන්න උදව්

    :D අර කමෙන්ට් එකක දාල තියෙනව වගේ පිරාන සෙට් එකක් තමා දාන්න තියෙන්නෙ :D අත දාපු ගමං අතේ කට්ට විතරක් ඉතුරු වෙන්න මස් ඔක්කොම කයි :D කෝමද ආතල් එක :)
  6. markhaloce

    Game of Thrones Fans

    qy5PTFsG6WI
  7. markhaloce

    Game of Thrones Fans

    _WdwjvVwm_s
  8. markhaloce

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]

    [IMG][IMG] [IMG][IMG] [IMG][IMG] [IMG][IMG]
  9. markhaloce

    ලිංගික_දර්ශණ

    Bump :baffled:
  10. markhaloce

    New Posts ? Today's Posts

    එතකොට බං නිව් පොස්ට්ස් වල වෙන්නෙත් ඒකමනෙ.. ඒකෙත් අවුරුදු ගානක් පරණ වුනත් අද රිප්ලයි කලා නම් පේනවනෙ :eek: :eek:
  11. markhaloce

    Sri Jayawardanapura Time Zone

    එහෙනං මහින්දය යුද්ධෙ කල්ල දුන්නෙ උටත් ණය ගැතිවෙන්න එපෑ බං :lol: ජනාධිපති කෙනෙක් කියන්නෙ රජෙක් නෙමේ.. ඌ කරන්නෙ උගෙ රස්සාව.. රස්සාව කලානම් කලා එච්චරයි.. බැරිනම් බාරනොගන්න ඕනෙ.. ආයෙ ඌ උගෙ රස්සාව කල්ල ගියා කියල ගැතිවෙන්නෙ අහවල් එහෙකටයැ :baffled:
  12. markhaloce

    New Posts ? Today's Posts

    ලොග් වුනාම Quick Links වල ටුඩේස් පෝස්ට්ස් තියෙනව
  13. markhaloce

    New Posts ? Today's Posts

    මොකක්ද සිඞ්හලු එලකිරියෙ තියෙන New Posts වලයි Today's Posts වලයි වෙනස ? :eek: ටුඩේස් පෝස්ට්ස් කිව්වට ඒකෙ යස්ටර්ඩේ පෝස්ට් ටුමෝරෝ පෝස්ට් ගිය සතියෙ පෝස්ට්ස් හැම මඟුලම තියෙනවනෙ.. නිව් පෝස්ට්ස් කියන්නෙ නම් දැන් බම්ප් වෙන ත්‍රෙඩ්ස් නෙ ? උදාව් සිඞ්හලු :yes:

    No contents