කතාව ඇත්ත :yes:
තනියම හිතුවාමයි හිතන්න පුරුදු වෙන්නෙ :yes:
කෝඩ් කටපාඩම් කල්ල කරන්න බෑනෙ :)
හැබැයි මෙහෙම එකක් තියෙනව..
බහුතරය මේ වගේ ප්‍රශ්න අහන්නෙ මොකක් හරි පේපරේක දෙයක් ගොඩදාගන්න බං :D
එක්කො ලියපු උත්තරයක් හරිද බලන්න, නැත්තං හෝම්වර්ක් කරගන්න වගේ :yes:
එහෙම බහුතරයක් ගාව සමහර වෙලාවට කොමේ...