හොරෙක් අල්ලන්න උදව්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:D අර කමෙන්ට් එකක දාල තියෙනව වගේ පිරාන සෙට් එකක් තමා දාන්න තියෙන්නෙ :D
අත දාපු ගමං අතේ කට්ට විතරක් ඉතුරු වෙන්න මස් ඔක්කොම කයි :D
කෝමද ආතල් එක :)
 
Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    :D අර කමෙන්ට් එකක දාල තියෙනව වගේ පිරාන සෙට් එකක් තමා දාන්න තියෙන්නෙ :D
    අත දාපු ගමං අතේ කට්ට විතරක් ඉතුරු වෙන්න මස් ඔක්කොම කයි :D
    කෝමද ආතල් එක :)

    :lol:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    gewal walin aha aha yanna epa ban. mama adala nathiwa ape gedara ehema awith Goldfish la issuwada kiyala ahuwoth nam ithin nomile kaduparak denawa :lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..:) මම එක මාලුවෙක් ඒ ලමයට තියාගන්න දුන්නා..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    gewal walin aha aha yanna epa ban. mama adala nathiwa ape gedara ehema awith Goldfish la issuwada kiyala ahuwoth nam ithin nomile kaduparak denawa :lol:

    ඒක ඇත්ත බං ..මම එහෙම මෝඩ වැඩ කරල බැනුම් අහගෙන තියෙනවා..
    :rofl::rofl:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    ඇඩේ මට බය හිතෙනවා බන් උබ ගැන. සාමාන්‍යයෙන් උබට පොල් කට්ටකින් බාගයක් පිරෙන්න චු යනවද බන් ?

    මේ දවස් වල නම් ටිකක් වැඩිපුර යනවා..උඹට ඇයි රිසර්ච් එකකටද??:rolleyes:
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    mata nam hithenne kurullek aran gihin wage ban
    dalak dala thibbata kokek wage ekekge hota diga hinda alluwahaki
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උඹලා දන්නවද මං මගේ ජීවිතේට වැඩියෙන්ම උදව් උපදෙස් ලබාගෙන තියෙන්නේ මේ එලකිරියෙන්..මේ මගේ 2වෙනි account එක..කලින් එකේ username/ password මතක නෑ..මේකේ ඉන්න කොල්ලෝ මට උදව් කරලා තියෙනවා හැම විදිහකටම..මම කව්ද කියලවත් නොදැන මට මුදල් පවා දීලා තියෙනවා..රුපියල් පහලොස් දාහකට වඩා කෙනෙක් දුන්නා මට වෙච්ච කරදරේකදී..ආපහු සත පහක් ගත්තේ නෑ..මට කියන්න ඕන උනේ මේකේ ඉන්නේ ලංකාවේ සිරාම කොල්ලෝ කෙල්ලෝ සෙට් එක..මමත් පුලුවන් හැම වෙලේම උදව්වක් කරන්න සූදානම් ..:)

    Hats off

    Heh+you+figured+it+out+my+hats+off+to+you+_e7638c8aac758f45e5f60eb77b264195.jpg

    ආපහු සතපහක් ගත්තෙ නෑ නෙමේ තෝ පොල්ල තිබ්බ :lol: :lol: :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    අපේ අම්මට එහෙම ලෙඩක් නෑ බං.. තියෙන්නේ blood pressure & diabetics..

    UPDATE: මාලු දෙන්නාගෙන් එකෙක් ඉන්නවා ආපහු ටැංකිය ඇතුලේ..මට හිතාගන්න බෑ කොහොමද මේක උනේ කියලා...
    :rolleyes::rolleyes:

    208zcdv.jpg

    update 2: case solved.
    .

    හොරා අහු උනා ...අපේ පාරේ කොනේම තියෙන ගෙදර පොඩි එකා උස්සලා තියෙන්නේ..:growl::growl: පොරගේ අම්මට අහු වෙලා වැඩේ..ආපහු ගෙනත් දාලා පහලට දුවනකොට අපේ අම්මට මාට්ටු..
    කලින් මාලු ටික උස්සලා තියෙන්නෙත් පොරම තමා.. උන් ටික මැරුනලු ..ඉතින් ඒකයිලු අදත් අරන් ගියේ :growl:

    thnx for the reply and suggestions

    podi ewun asawata itin oya wage dewal karanawa

    allala gas badine tibbe lol... paw podi eka malu kuttamak aran deepan podi ekatat :)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අඩෝ නෑ බං..බොහොම නිහතමානී මනුස්සයෙක් ඒ..මට කිව්වේ ඒ වගේ මටත් පුලුවන් වෙලාවට බැරි කෙනෙක්ට උදව් කරන්න කියලා ..(simply am not a saint or emotional type guy but he is kinda guy who turned me the right way.):)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    ආපහු සතපහක් ගත්තෙ නෑ නෙමේ තෝ පොල්ල තිබ්බ :lol: :lol: :lol:

    උඹ තාම o/l කියන්නේ සිරාද බං?? වෙන්න බෑ..උඹ බයිලයක් නේද ගැහුවේ රිසාල්ට් වෙනස් කරගන්න අහලා ??
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ තාම o/l කියන්නේ සිරාද බං?? වෙන්න බෑ..උඹ බයිලයක් නේද ගැහුවේ රිසාල්ට් වෙනස් කරගන්න අහලා ??

    ඇයි බං උඹල පන්න පන්න විභාග ගැනම අහන්නෙ :oo: :oo:
    15k පොල්ලෙයි විභාගෙයි අතරෙ සම්බන්ධයක් නෑනෙ බං :baffled: :baffled:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඇයි බං උඹල පන්න පන්න විභාග ගැනම අහන්නෙ :oo: :oo:
    15k පොල්ලෙයි විභාගෙයි අතරෙ සම්බන්ධයක් නෑනෙ බං :baffled: :baffled:
    නෑ නේන්නම් ,,,හරියට ඉස්සොයි සීනි බනිසුයි වගේ. කිසි ගැලපීමක් නෑ..:rofl::rofl:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බල්ලො 8ක් ඉන්නවා නන් එක්කො බල්ලො 8ම මරලා දාපන්... ඔහොම බල්ලො මොකටද?

    :rofl::rofl::rofl:

    නැත්තන් උස්සලා තියෙන්නෙ බල්ලො හොදට අදුනන එකෙක්....
    :yes::yes::yes::yes::yes: