සිඞ්හලෙන් කොටන්න උදව් සිඞ්හලයෝ
උදාව්..
රියල් ටයිම් සින්ග්ලිශ් ක්‍රමේට ඉන්ග්‍රීසියෙන් ලිව්වාම සිඞ්හල අකුරු වලට හැරවෙන මොකක්ම හෝ සොෆ්ට්වෙයා එකක සෝස් කෝඩ් ඕනෙ :yes:
අර ucsc එකේ ඔන්ලයින් සිඞ්හල කොටන එකේ කෝඩ් නම් එපා :no:
මේක අකුරු පිලිබඳ ප්‍රශ්නයක් නෙමේ, අකුරු ටික හදාගන්න ඇහැකිය.
මේක ඉන්ග්‍රීසියෙන්...