ඉතිං ඉස්සර එහෙම තමා කලේ :sorry: මං පොඩි කාලෙත් මේ පැත්තෙ කුඹුරු වැඩ කලේ ඔහොම කවුරුත් සල්ලි ගත්තෙ නෑ අහල පහල කුඹුරු වල අය එනව උදව්වට අපි යනව ඒගොල්ලන්ගෙ ඒවට උදව්වට සත පහක් හුවමාරු කරගත්තෙ නෑ :no: කට්ටිය අපෙන් වී හුලං කරන පෑන් එක ඉල්ලං යනව අපි අනික් අයගෙන් දෑකැති පැදුරු ඉල්ලගන්නව පස්සෙ වෙනස් වුනා...