රජ කාලේ කුණු දැම්මේ කොහාටද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
රජ කාලේ කුණු දැම්මේ කොහාටද?

ලන්කාවේ අලුත් රැල්ලක් යනවනේ, සුද්දා ඇවිත් තමා රට කැවේ කියලා. එතකොට සුද්දා නම් වැරදි මේ ප්‍රජාත්‍රන්ත්‍රවදි කරමේ ගෙනත් රාජාන්ඩුව පලවා හැරපු. එතකොට රජකාලේ කුනු අයින් කලේ කොහොමද? ගම්නරාල කඩුල්ල ලගට ගෙනත් කුනු තියලා යනවද? රාජපුරුශයො ගොන් කරත්තේ ඇවිත් අරන් යනවද? කොහොමද ඒ කාලේ මිනිස්සු කුනු බැහැර කලේ..

කුනු හර්ප කියන්න එපා. ඇත්ත උත්තර දෙන්න.
 
ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් වගේ කුණු තිබ්බද බන් ඒ කාලේ.පොලිතින් එහෙම තිබ්බෙම නැහැනේ.අනික දැන් වගේ මිනිස්සු හිටියෙත් නැහැනේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් වගේ කුණු තිබ්බද බන් ඒ කාලේ.පොලිතින් එහෙම තිබ්බෙම නැහැනේ.අනික දැන් වගේ මිනිස්සු හිටියෙත් නැහැනේ.
    පොලිතින් නැතත්, අනිත් කුනුහරි ඒ කාලේ උන් කොහාටද බන් දාන්න ඇත්තේ. උයන පිහන දේවල් හරි ඉතුරු වෙනවා ඇතිනේ. ඉදුල් උනත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කාලේ කොහෙද බන් පොලිතින් ප්ලාස්ටික් :D උයන්න ගන්න ඒවගේ ඉතුරුව විතරයි ඒ ටික වත්ත අයිනකට දාපුවම දිරනවනේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොලිතින් නැතත්, අනිත් කුනුහරි ඒ කාලේ උන් කොහාටද බන් දාන්න ඇත්තේ. උයන පිහන දේවල් හරි ඉතුරු වෙනවා ඇතිනේ. ඉදුල් උනත්.

    watthe ida tiyenawane ban walak kapala demma.samahara aya denatath ehema karanawa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රජකාලෙ මිනිස්සු ජීවත් වුනේ සොබාදහමත් එක්ක :yes: කුණු කියල මොනාද තියෙන්නෙ ? කෑම එතුවෙ රත් කල්ල ගත්ත කෙහෙල් කොලේක කැන්ද කොලේද, වැස්සට ඉහලුවෙ හබරල කොල, බත් බැන්දෙ කොලපත් වල කෙහෙල් කොල වල ඒව කොහොමත් ගහෙං වැටිල ගහමුල පෝර වෙන ඒව කොහෙට විසික් කලත් ප්‍රශ්නයක් වුනේ නෑ :no:
    සුද්ද ඇවිත් පරිබෝජනවාදෙ හුරු කලා බෙහෙත් දුන්න ජනගහනයයි පරිබෝජනයයි දෙකම හෝ ගාල වැඩිවෙන්න ගත්ත දැන් ප්‍රශ්න රජකාලෙ කොහෙට කුණු දැම්මත් එකයි :yes: දිරණ කුණු මිසක් නොදිරණ කුණු තිබ්බෙ නෑ :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එදා මිනිස්සු කුණු සම්පතක් කරගන්න ඇති. කෘෂිකාර්මික සමාජයක කුණු සම්පතක්..
    පොලිතීන් ප්ලාස්ටික් ප්‍රශ්නේ නැතිනිසා ස්ව්භාවික ක්‍රියාවලිය සාර්තකව වෙන්න ඇති...

    අද මිනිස්සු ප්ලාස්ටික් පොලිතීන් ප්‍රශ්නේ දරුණු කරලා තියෙන්නේ ඒවා ඇතුලේ ෆුඩ් වේස්ට් දාලා ඔතලා කුණු කුණුවෙන්නම වැඩකරන නිසා...
    මේ ප්‍රශ්නය මීට වඩා පහසුවෙන් විසඳන්න පුලුවන් විනයක් සහිතව මිනිස්සු කුණු බැහැර කරද්දි වෙන් කරලා නිවසෙන් පිට කරනවනම්
    reuse & refuse - what nonsense:lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පොලිතින් නැතත්, අනිත් කුනුහරි ඒ කාලේ උන් කොහාටද බන් දාන්න ඇත්තේ. උයන පිහන දේවල් හරි ඉතුරු වෙනවා ඇතිනේ. ඉදුල් උනත්.

    ඒ කාලේ මිනිස්සු දැන් කාලේ ලංකාවේ ඉන්න උන්ව වඩා ස්මාර්ට් බන්.බලපන්කො මේකේ නටබුන් ටික.පිස්සු කොර.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රජකාලෙ මිනිස්සු ජීවත් වුනේ සොබාදහමත් එක්ක :yes: කුණු කියල මොනාද තියෙන්නෙ ? කෑම එතුවෙ රත් කල්ල ගත්ත කෙහෙල් කොලේක කැන්ද කොලේද, වැස්සට ඉහලුවෙ හබරල කොල, බත් බැන්දෙ කොලපත් වල කෙහෙල් කොල වල ඒව කොහොමත් ගහෙං වැටිල ගහමුල පෝර වෙන ඒව කොහෙට විසික් කලත් ප්‍රශ්නයක් වුනේ නෑ :no:
    සුද්ද ඇවිත් පරිබෝජනවාදෙ හුරු කලා බෙහෙත් දුන්න ජනගහනයයි පරිබෝජනයයි දෙකම හෝ ගාල වැඩිවෙන්න ගත්ත දැන් ප්‍රශ්න රජකාලෙ කොහෙට කුණු දැම්මත් එකයි :yes: දිරණ කුණු මිසක් නොදිරණ කුණු තිබ්බෙ නෑ :no:
    :love::love::love:
     
    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    පොලිතින් නැතත්, අනිත් කුනුහරි ඒ කාලේ උන් කොහාටද බන් දාන්න ඇත්තේ. උයන පිහන දේවල් හරි ඉතුරු වෙනවා ඇතිනේ. ඉදුල් උනත්.

    Wattha pahala walak kapala thamunge kunu thamunma ekathu karala compost hadanna athi ban. mokada okkoma dirana apadraviyane thibbe. haraka bana ehema hitiya kiyala parapura goma damma kalayak nemei eka. hamoma parisareta udaw kala. :love:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    e dawas wala minissu aduyine ban e ka nisa gedara pahalata gihin dammath gedara idala sahena dura,ape kiriammalage gedara thibba ban alu kandak gedara uyala wisikarana alu,mama hithanne 10t withara thiyenna athi eke kesel hitawala :) kunu wisi karanne e hariyata thama eth pahuwada wenakota dirala,anika ban e kale minissu ara piri masmen wada kalane dan wagee neme anun gana hithanawa athi e kale
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    තැන්ක්ස් ඔක්කොටම. අපිට බැරිද බන් මිනිස්සුන්ට.. ඒ කියන්නේ නාගරික උන්ට විශේශයෙන්ම, ගෙවල් හදනකොට, ටොයිලට් අනිවාර්යයි වගේ. කුනු පිට් එකක් අනිවර්ය කරන්න. ඉඩමට අනුමැතිය ගන්න නම් ගෙයක් හදන්න මේවා තියෙන්න ඔනා කියලා. දැන් ලෙසියට හැමොම පාරට කුනු දාලා යනවනේ.
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    තැන්ක්ස් ඔක්කොටම. අපිට බැරිද බන් මිනිස්සුන්ට.. ඒ කියන්නේ නාගරික උන්ට විශේශයෙන්ම, ගෙවල් හදනකොට, ටොයිලට් අනිවාර්යයි වගේ. කුනු පිට් එකක් අනිවර්ය කරන්න. ඉඩමට අනුමැතිය ගන්න නම් ගෙයක් හදන්න මේවා තියෙන්න ඔනා කියලා. දැන් ලෙසියට හැමොම පාරට කුනු දාලා යනවනේ.

    ලංකාවේ ඉන්න නුගත් කම්මැලි උන් නම් හදන්න බැ ... ඒකට ජපානේ වගේ රටක් බලහන් අන්න මිනිස්සු ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රජකාලෙ මිනිස්සු ජීවත් වුනේ සොබාදහමත් එක්ක :yes: කුණු කියල මොනාද තියෙන්නෙ ? කෑම එතුවෙ රත් කල්ල ගත්ත කෙහෙල් කොලේක කැන්ද කොලේද, වැස්සට ඉහලුවෙ හබරල කොල, බත් බැන්දෙ කොලපත් වල කෙහෙල් කොල වල ඒව කොහොමත් ගහෙං වැටිල ගහමුල පෝර වෙන ඒව කොහෙට විසික් කලත් ප්‍රශ්නයක් වුනේ නෑ :no:
    සුද්ද ඇවිත් පරිබෝජනවාදෙ හුරු කලා බෙහෙත් දුන්න ජනගහනයයි පරිබෝජනයයි දෙකම හෝ ගාල වැඩිවෙන්න ගත්ත දැන් ප්‍රශ්න රජකාලෙ කොහෙට කුණු දැම්මත් එකයි :yes: දිරණ කුණු මිසක් නොදිරණ කුණු තිබ්බෙ නෑ :no:
    සුද්ද ඇවිත් පරිභෝජනවාදේ හුරු කරා :P ඇයි අපේ උන් තොත්ත බබාලද :D අර නැතිකම හින්ද කැලේ කොලේ දේවල් වලින් ගැටගහගත්ත මිසක් ප්ලාස්ටික් පොලිතින් ඒ කාලෙත් තිබුන නං බලාගන්න තිබුන අපේ අයියලගේ හැටි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තැන්ක්ස් ඔක්කොටම. අපිට බැරිද බන් මිනිස්සුන්ට.. ඒ කියන්නේ නාගරික උන්ට විශේශයෙන්ම, ගෙවල් හදනකොට, ටොයිලට් අනිවාර්යයි වගේ. කුනු පිට් එකක් අනිවර්ය කරන්න. ඉඩමට අනුමැතිය ගන්න නම් ගෙයක් හදන්න මේවා තියෙන්න ඔනා කියලා. දැන් ලෙසියට හැමොම පාරට කුනු දාලා යනවනේ.

    karanna puluwannam honda adahasak ban.api nam karanne dirana ewa wen karala plastik baldiyakata danawa adiya hil karapu.diruwata passe yata petten aran mal pela walata danawa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුද්ද ඇවිත් පරිභෝජනවාදේ හුරු කරා :P ඇයි අපේ උන් තොත්ත බබාලද :D අර නැතිකම හින්ද කැලේ කොලේ දේවල් වලින් ගැටගහගත්ත මිසක් ප්ලාස්ටික් පොලිතින් ඒ කාලෙත් තිබුන නං බලාගන්න තිබුන අපේ අයියලගේ හැටි.

    අනේ මන්ද ඉතිං පත්තර වලයි ටීවි එකෙයි කියන්නෙ ඔහොමයි මාත් කිව්ව උඹ ඔහොම කිව්වාම අනික් පැත්තට මොකක් හරි කියන්න කල්පනා කරද්දි තමා තේරුනේ :oo:
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    රජකාලෙ මිනිස්සු ජීවත් වුනේ සොබාදහමත් එක්ක :yes: කුණු කියල මොනාද තියෙන්නෙ ? කෑම එතුවෙ රත් කල්ල ගත්ත කෙහෙල් කොලේක කැන්ද කොලේද, වැස්සට ඉහලුවෙ හබරල කොල, බත් බැන්දෙ කොලපත් වල කෙහෙල් කොල වල ඒව කොහොමත් ගහෙං වැටිල ගහමුල පෝර වෙන ඒව කොහෙට විසික් කලත් ප්‍රශ්නයක් වුනේ නෑ :no:
    සුද්ද ඇවිත් පරිබෝජනවාදෙ හුරු කලා බෙහෙත් දුන්න ජනගහනයයි පරිබෝජනයයි දෙකම හෝ ගාල වැඩිවෙන්න ගත්ත දැන් ප්‍රශ්න රජකාලෙ කොහෙට කුණු දැම්මත් එකයි :yes: දිරණ කුණු මිසක් නොදිරණ කුණු තිබ්බෙ නෑ :no:
    එ කියන්නේ සුද්දො දැන් ඉන්නේ කුනු දාගෙන ඩෙන්ගු හදාගෙන වහන්තරේ වගෙ. අනේ පලයන් බන් යන්න. සුද්දගෙ ලබ්බක් නැ ඔතන. ප්‍රශ්නේ තිය්න්නේ කලමනාකරනය අවුල්. සුද්දා පරිබොජනවදේ හුරු කරලා ඌ අල්ලෙප්ච්ච ජීවිතයක් ගත කරන්න ඇති මගේ හිතේ.. ලන්කාවට වඩා කොච්චර කුනු එකතු වෙනවද බන් ඒ රටවල, උන් වේස්ට් මැනේජ්මන්ට් හරියට කරනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එ කියන්නේ සුද්දො දැන් ඉන්නේ කුනු දාගෙන ඩෙන්ගු හදාගෙන වහන්තරේ වගෙ. අනේ පලයන් බන් යන්න. සුද්දගෙ ලබ්බක් නැ ඔතන. ප්‍රශ්නේ තිය්න්නේ කලමනාකරනය අවුල්. සුද්දා පරිබොජනවදේ හුරු කරලා ඌ අල්ලෙප්ච්ච ජීවිතයක් ගත කරන්න ඇති මගේ හිතේ.. ලන්කාවට වඩා කොච්චර කුනු එකතු වෙනවද බන් ඒ රටවල, උන් වේස්ට් මැනේජ්මන්ට් හරියට කරනවා.

    හරි ඕයි උඩ දාල තියෙන කමෙන්ට් එක කියෝපං හරියට දන්නෑ රෙද්ද :no: