අනේ අපොයි මීයා මට එපා උනා..... 

ඇත්තටම මොකටද බන් දෙයියෝ මීයෝ මැව්වේ.....
පහු ගිය දවසක මගේ වටින කියන ඇදුමක් කාලා. ඊට පස්සේ මගෙ ඇස් කණ්නාඩියේ නෝස් පෑඩ් එක කෑවා..

අපේ පූසට මේවා ගැන ගානක්වත් නෑ ඉතිං.
බැරිම තැන ගෙනාවා මී උගුලක් (මී කූඩයක්).
අම්මෝ ඒකෙන් ඇල්ලුවා මීයෝ 10ක් විතර.
ඊට පස්සේ ටික කාලයක් යනකන් බෙහෙතකටවත් මීයෙක් හිටියේ නෑ හොයාගන්න.

මෙන්න ආයෙත් මාස කීපයක් ගියාට පස්සේ මීයෝ ඇවිත්.
.
.
.
.
වෙන කොහෙටවත් නෙමෙයි, මගේ කාර් එකට.

මාවම කන්න ආපු ජරා සත්තු ජාතියක්.
මචන්ලා උබලගෙ වාහන වලට මීයෝ රිංගලා ඩෙගා නටලා නැද්ද?????
පහු ගිය දවස් ටිකේ මගේ කාර් එකට මීයෝ රිංගලා වගේ තේරුනා.

මීයෝ වාහනේකට රිංගුවොත් ඉතින් වෙන දේ ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

මම පහුගිය ටිකේම වාහනේ වහලයි තිබ්බේ. ඒත් මීයෝ ඇවිත් වගේ කියල තේරුනාට පස්සේ මම වාහනේ වැහුවේ නෑ.
මචන්ලා දන්න කෙනෙක් කියන්වද මේ මීයන්ගේ කරදරෙන් වාහනේ බේරගන්නේ කොහොමද කියලා.
නොදන්න ඈයෝ ඉතින් බම්ප් එකක් වත් දාගෙන යන්න.

Last edited: