Ashman මචන් උඹ ඇතුගල කොල්ලෙක්ද
දාපන් පහක් මම ඇතුගල් කොල්ලෙක්ය
මොන මගුලක ගියත් ඇතුගල කොල්ලෙක්ය
නම තිබ්බොතින් ඌ ඇතුගල කොල්ලෙක්ය
දාපන් පහක් මම ඇතුගල් කොල්ලෙක්ය
මොන මගුලක ගියත් ඇතුගල කොල්ලෙක්ය
නම තිබ්බොතින් ඌ ඇතුගල කොල්ලෙක්ය
ඇතුගල් පුරේ ඉන්න කොල්ලනි මෙන්න...Ashman මචන් උඹ ඇතුගල කොල්ලෙක්ද
දාපන් පහක් මම ඇතුගල් කොල්ලෙක්ය
මොන මගුලක ගියත් ඇතුගල කොල්ලෙක්ය
නම තිබ්බොතින් ඌ ඇතුගල කොල්ලෙක්ය












මම නම් බෝ වෙන්නේ නැත ඒ කාලේ සිටම....පැන්නට මොකද යන track එක...... කෙලෝගෙන
ඇන්නට මොකද ඇගිල්ලෙ ඇස්........ රිදෝගෙන
දැම්මට මොකද ගානට අපි .............පුරෝගෙන
කිව්වට මොකද මම කොල්ලෙක්....... සුදෝ බොන![]()
නිතරම ඇවිත් රස කවි පද ගලපන්න
මිතුරන් බොහෝ නැත ඒ බව පිලිගන්න
සුමුදුත් ප්‍රතාපත් මේ බව අහගන්න
ආසයි ඔබේ විස්තර මම දැනගන්න
මම නම් ඉන්නෙ ඇතුගල් පුරවර පැත්තේ
තාමත් තනිකඩයි පෙම්වතියක් ඇත්තේ
රැකියාවක් කරයි ලොකු සතුටකි ඇත්තේ
අපි වෙමු මිතුරො පොල් ගෙඩි මෙන් එක ඉත්තේ

නිතරම ඇවිත් රස කවි පද ගලපන්න
මිතුරන් බොහෝ නැත ඒ බව පිලිගන්න
සුමුදුත් ප්‍රතාපත් මේ බව අහගන්න
ආසයි ඔබේ විස්තර මම දැනගන්න
මම නම් ඉන්නෙ ඇතුගල් පුරවර පැත්තේ
තාමත් තනිකඩයි පෙම්වතියක් ඇත්තේ
රැකියාවක් කරයි ලොකු සතුටකි ඇත්තේ
අපි වෙමු මිතුරො පොල් ගෙඩි මෙන් එක ඉත්තේ


අපෙ ලොකු නැන්දම්ම නාරම්මල ඉන්නේ
කුරුණෑගලින් කෙලවර ගම පිහිටන්නේ
පැය තුන් කාලක්ම ගමනට අරගන්නේ
නාරම්මල පහුකරන් ඇවිදින් බැහැ ගන්නේ
මේ ටික ඇති මචන් මේ අපෙ ගම්මානේ
ඇතුගල් පුරේ ඉන්න කොල්ලනි මෙන්න...
දැනගන් ගාලු කොල්ලෙකි වැඩ හැකි ඔන්න....
බිහි කර කවිකාරයින් රට වට කර රැල්ල....
කරනවා කවිය හරබා ඔබ සැම මෙල්ල....![]()








ආඩම්බරයි ඔබ ගැන මට බොහොම ගොඩක්මම නම් බෝ වෙන්නේ නැත ඒ කාලේ සිටම....
එනමුත් ගන්නවා ආතල් නම් අඩු නැතිව....
කරලා නටපු ආතල් කොලු සෙට් එක සමග...
හිටියා හිරෙත් පැය ගානක් ඇප නැතුව...
අපෙ ලොකු නැන්දම්ම නාරම්මල ඉන්නේ
ඇගෙ දූ පුතුන් ඒ වටමයි ගැවසෙන්නේ
කැප්ටන් අරම්පත් ලොකු අයියා වෙන්නේ
මැදගොඩ තමා නැන්දම්මා නම් ඉන්නේ
දම්පෑලැස්සේ පොඩි අයියා දැන් ඉන්නේ
පංසල ඉදිරිපිටමයි ඔහු නම් ඉන්නේ
ඔබ දන්නවද මේ අය මට පවසන්නේ
දත් කැකුලකට නාරම්මල ලත වෙන්නේ
මම නම් බෝ වෙන්නේ නැත ඒ කාලේ සිටම....
එනමුත් ගන්නවා ආතල් නම් අඩු නැතිව....
කරලා නටපු ආතල් කොලු සෙට් එක සමග...
හිටියා හිරෙත් පැය ගානක් ඇප නැතුව...

සතුටුයි මචෝ එහෙනම් මට බොහොම ගොඩක්මගේ සන්තසියමයි උබ හට වී... ඇත්තේ
උබ හට මෙන් සිටි පෙම්වතියක් හද පත්ලේ..
අපේ පෙම පස් වසර ගෙවුනේ මෙම වසරේ...
මා පිය අවසරය ලගදියි අප හට ලැබුනේ...![]()
සතුටුයි මචෝ එහෙනම් මට බොහොම ගොඩක්
ඔබ දෙපලටම අත්වේවයි පතමි සෙතක්
අපි එන්නම් මගුල් කන්න දවස් හතක්
සුමුදුත් ඒවි ඒ ගැන මට නෑ සැකයක්
වෙනවා බැන්දාම දුක සැප විද ගන්නඅනිවා මචන් එනවා මගුලට යන්න
දෙනවා උඹලාට ආසිරි පිලි ගන්න
වෙනවා බැන්දාම දුක සැප විද ගන්න
මොනවා උනත් සැප දුක ලග නොතැවෙන්න
සුමුදු සුමුදු කීවට මම නෑ දැන උන්නේ
අපේ සුමුදු වැඩිමල් බව අද නොවැ දන්නේ
ඉතිං සුමුදු අයියේ මට සමාව දෙන්නේ
නමත් සුමුදු සිතත් සුමුදු කියා සිතෙන්නේ


[FONT="]නැමද තෙරුවන් මහත් බැතියෙන්, ලබා තෙදවත් පුණ්‍ය සද් බල
පුද කළා පින් දෙවිවරුන් වෙත, සැදී පැහැදී රකින බොදු බල
මකා දමනා ලෙසට යදිනෙමි, රුදුරු තිරිසන් විසැති සිත් තුල
දඹුලු පුද බිම ඓතිහාසික, වනසමින් යන නොමිනිසුන් කැල[/FONT]
[FONT="]නසා ඇත කූරගල සහමුලින් අද, දමා ඇත යන්නට තහන්චී
දෙවනගලටත් හැරී ඇත දැන් තර්ජනය නම් නොමැත පුංචී
දීඝවාපිය බලන් දෙවියනි ඉඩම් අල්ලා ගෙන පදිංචී
මෙවැනි දේ කල රුදුරු මිනිසුන් කරනු මැන ලෝකෙන් තොලොන්චී[/FONT]
[FONT="]කන්න දුන් අත සපා කා අවසානයේ හිසටත් උඩින්
ලෙලවමින් අසිපත් සමග රුදු, විදෙස් රටවල අනුහසින්
තරම තේරුම් නොගත් සහ අති මානයෙන් යුත් නොමිනිසුන්
හැර දමා රැක ගනු මැනේ ලක් මව අපේ සොඳ මෑණියන්[/FONT]
[FONT="]සහන ශීලී ගුණෙන් පරිපුන් සිහල කම ඇති බොදුනු මිනිසා
සිතා නිවටැයි කූට විලසින්, වනසමින් උන් උරුම කෙළසා
සදා විසඳුම් ලබා දෙනු මැන රුදුරු යෝනක දනා වනසා
කෑ ලෙසේ අත දමා මී වද ගස් මුදුන නැග රුදුරු වලසා[/FONT]
[FONT="]කුඩා පිනි බිඳුවක් ලෙසින් නුඹ, සකල විශ්වයෙ වැජඹෙනා
සිරිලක් මෑණි සදා අනුහස් ලබනෙමින් මෙත් වඩමිනා
සිටින ලෙසටම ඉඩ ලබා දී බොදු උරුම රැක ගනිමිනා
සදා දෙනු මැන, දැහැමි යුගයක් හැර දමා මිසදිටු දනා[/FONT]
කවි මඩුවක් පටන් ගත්ත, කවියෝ එහි උන්නා
එය නඩුවක් වගෙ උනත් කිවිදියො එහි එන්නා
වඩු මඩුවක් වගෙද එක එකා අඩු වෙන්නා
හොද කඩුවක් අරන් කපනව යන උන් දා....