මෙතන රිප්ප්ලයි කරන්නේ නැතුව පොඩ්ඩක් ඉවසල හිටපං,හදාගත්ත නම කාගන්නේ නැතුව.පොඩි පොඩි අවුල් කාටත් වෙනවා.අවුල උනහම අවුල් උනා කියල දැනගන්න ඕනා.නැතිනම් ගමනක් නෑ.උඹ ඔය විදියට ආයි හැසිරෙන්න එපා.ඉවරයි කතාව.අපි මිනිස්සුන්ට ගහන බනින ඒවා අනුමත කරන්නේ නෑ.උඹට කවුරු හරි නිවැරද්දේ ගැහුවොත් බලාගෙන ඉන්න...