පිළිගන්නවානම් පිළිගන්න,නැතිනම් කරන්න දෙයක් නෑ,හරි වෙද මහත්තයෙක්ට කවදාවත් පපුවේ අමාරුවක් හැදෙන්නේ නෑ.එහෙම අය තාම ඉන්නවා.(නම්බපානේ වේද මහත්තය,දොරවෙරුවේ-බුල්නැවේ වේදමහත්තය) මෙහෙට ආවොත් හිතෙයි අපි ඉන්නෙත් මේ ලංකාවෙමද ?කියල. මාද්‍ය හිඟන්නෝ,යු ටියුබ් හිඟන්නෝ මෙහෙට වැද්දගන්නේ නෑ. සමහරු වීඩියෝ කරන්න...