1. MAHESH80

    Anuradhapura places to bath?

    අහන්න,දැන්නම් මම පොඩි වැඩකට යන්න හදන්නේ.ඇවිල්ල පිළිතුරු දෙන්නම්
  2. MAHESH80

    Anuradhapura places to bath?

    මේ දවස්ටිකේ කොහෙවත් නාන්න බෑ.මෙහෙට දිගටම වහිනවා.කටියාව වැවේ ස්පිල් එකේ විතරයි මඩ එන්නේ නැත්තේ.(මෙකේ නානවානම් මාව දැනුවත් කරපං.(කරදරයක් වෙන මාර්ග අවම කරලා දෙන්න) මේ කාලේ පහු කරලා වරෙන්.කළා ඔය තමා සුපිරිම නාන්න.තව සති දෙකක් වත් යනකම් බැරි වෙයි.
  3. MAHESH80

    පෙට්‍රල් ෂෙඩ් එකේ සීන් එක

    එදාවෙල අමාරුවෙන් හම්බකරන් කන අහිංසක මිනිස්සුන්ට පාර්ට් දාන්න එපා බන්. උඹේ හොඳ ඔක්කොම ඔය වගේ වැඩවලින් දියවෙලා යයි.මගෙත් එක්ක ගිහිල්ල කවුරු හරි ඔහොම අහිංසකයින්ට පාර්ට් දැම්මොත් එම තැනම ගහනවා උබ්ඩුකපුච්චේ කටින් එන්න.
  4. MAHESH80

    තාත්තා

    ඕක තමා ස්ව්බාදහමේ හැටි.මොනවම හරි කෙරෙන්න දෙයක් තියනවනං කියන්න,පී එම් කරලා.
  5. MAHESH80

    රුපියල් 100ක්

    ඒ අපිත් ඒකිගේ වයසේ හින්ද,අපිට ඒකිව පෙන හැටි :P
  6. MAHESH80

    3rd dose

    අද රෑට පුර හඳ,උඩු බුරුලන්න හිතුනොත් බඩුම තමයි.හෙට කියහන් විස්තරේ. :ROFLMAO:
  7. MAHESH80

    ගෝඨා මොනවද දන්නේ IT ගැන..?!

    සර් ලංකාවේ අයි ටී ගැන අබමල් රේණුවක් තරම් වත් දන්නවා නම් මුලිම්ම එළකිරියේ සාමාජිකයෙක් වෙනවා.
  8. MAHESH80

    සිංහල සක්කිලියන්ට කෙලවන විදි

    සිංහලෙන් සක්කිලි කියල හදුන්වන්නේ දමිල ප්‍රජාවේ කොටසක්.සිංහල සක්කිලි කියල කොටසක් ඉන්නවා නම් ඒ උඹ වගේ සිංහලෙන් ටයිප් කරලා ගොන්කතා කියන එවුන් තමා
  9. MAHESH80

    සිංහල එවුන් සල්ලි වලට කෑදරයි

    උබට ලැබෙන අත්දැකීම් වල මිම්මෙන් ඔක්කොම මනින්න එපා.එහෙම නැති සිංහලු ඕනෑතරම් ඉන්නවා.
  10. MAHESH80

    ABS tone ring (මැකැනික් මට කෙලියා)

    තරහ ගන්නේ නැතුව කතා කරන්න පුරුදු වෙයන්,ප්‍රශ්න විසඳ ගන්නේ කොහොමද බං ගහ බැනගෙන.
  11. MAHESH80

    මම අලුතෙන්

    අලුතෙන් ආවහම අලුත් කියල කියන්න එපා බං.පරණයි වගේ හිටපං.නැත්තං මේකේ යක්ක පුත්තුන්ට දොළ පිදේනි දෙන්න වෙනවා.දැන් කොහොම හරි උඹ අලුත්නේ.එහෙනං ලැස්ති වෙයං තොරන් පෙන්නන්න :ROFLMAO:
  12. MAHESH80

    මාකටිං වුනත් මේක නම් පට්ටම වැඩක්..

    හොඳ තමයි මනුස්සයෙකුට කරන්න තියන එකම දේ
  13. MAHESH80

    Draftsman vs Architect

    ඔව් එහෙම තමයි බහුතරයක් වෙන්නේ
  14. MAHESH80

    Draftsman vs Architect

    එහෙනම් උඹට සෙට්වෙන ද්‍රෆ්ට්මන් ව අල්ලාගෙන ප්ලැන ඇඳගන්න.එයටම කියන්න පාස්කරලා දෙන්න කියල.බස්නාහිරපලතේ ඔය ජෝබෙක කරන හැමෝම නගර සබාවේ ටි ඔ ල පගාව දීල අල්ලාගෙන ඉන්නේ.ද්‍රෆ්ට් මන් කෙනෙකුට දන්න වරලත් ඉංජිනේරුවෙක් ඉන්නවමයි.එතකොට ප්ලැන අදින්න අඩියට 10-15 අතර යයි.වර්ග අඩි 3500 ට අඩු තට්ටු දෙකේ ගේකට...
  15. MAHESH80

    Draftsman vs Architect

    කොහෙද ?පළාත වෙන්න ඕන දේ හරියටම කියන්නම්
  16. MAHESH80

    Draftsman vs Architect

    නෑ,වරලත් සිවිල් ඉන්ජිනියස්ර් ල තමයි ගොඩදෙනෙක්.එගොල්ලන්ටත් ඕන අලුත් අදහස් .අද්යාපනයේ ගැටළුවක් නිසා ලංකාවේ ඉංජිනියර්ස් ල ගොඩක් රාමුවක් ඇතුලේ හිතන්නේ.එක නිසා අලුතෙන් හිතන්න අමාරු වෙලා තියනවා.ඇත්තටම ලංකාවේ දැන් ප්ලෑන් පාස් කරන්නේ phi ල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: (ඇත්තටම කිවුවේ)
  17. MAHESH80

    Draftsman vs Architect

    ද්රාෆ්ට්මන් කෙනෙකුට කියල ප්ලැන ඇඳගෙන සිවිල් ඉන්ජිනියර් කෙනෙක් ලව්වා එකට ස්ට්‍රක්චරල් ඩිසයින් එක අන්ද ගන්න.(වර්ග අඩියට රුපියල් 8ක් වගේ යයි.වියදම පොඩ්ඩක් වැඩියි.හැබැයි තමන්ට ඕන විදියට වැඩේ වෙනවා.ඒ ඉජිනියර්ටම කියල ප්ලැන සහතික කර ගන්න.(ඕක ගොඩක් ද්රාෆ්ට්මන්ලා කරලා දෙනවා)
  18. MAHESH80

    Thope aswaha katawaha

    අද වැස්ස නැති නිසා රෑ උනා බන් වැඩ ඉවරවෙනකොට, පුළුවන් නම් බෝර්ඩ් එක ගලවල නෝමල් හොට් එයාර් කරන්න.ඕක වෙන්නේ නොර්ත් බ්‍රිජ් එක(බ්‍රිජ් දෙක වෙන වෙනම තියන බෝර්ඩ් වල).ඔන් වෙන්නේ නැති උනහම.සප්ප්ලයි වෝල්ටේජ් (පවර් සප්ප්ලයි) එක මාරු කරලා බලන්න.ඔය දෙකටම වැඩ නැතිනම් ඔයාට ඕක ගලපන්න පහසුකම් නෑ
  19. MAHESH80

    Thope aswaha katawaha

    ලෙඩේ කියන්න,
  20. MAHESH80

    බූස්ටරේ වැඩ කරන්න පටන් අරන්

    මේක හෙන අවුලක් බන්,ගල්නෑව,උස්ගල පන්සලේ හාමුදුරුවෝ (56 ) දෙවෙනි මාත්‍රාව ගහල දැන් එකතැන.පාන්සකුලයක් දෙන්නත් ගල්නෑවේ හාමුදුරුවන්ට වඩින්න වෙලා.හෙලබොදුගම පන්සලේ හාමුදුරුවෝ දෙවෙනි මාත්‍රාව ගහල අපවත් උනා (දැනට මාසෙකට කලින්) පන්සල අරාජිකයි.මෙහෙ පහසුකම් අඩු නිසා හාමුදුරුවරු අඩුයි.(වනගතව ඉන්න ස්වාමින්...

    No contents