1. MAHESH80

    සාපලත් නිල් මැණික

    විතක්කය දියුණු කර ගත්තේ නැ.අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ.නිසරු දේ සරු හැටියටත් සරු දේ නිසරු හැටියටත් දකින හැමෝම අඩු වැඩි වශයෙන් ඩයනල .නිමල් පතිරනලා වෙනවා
  2. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    කම්මැලිකම නැති කරන් ආව. බලකොටු ගැන කතාකරදී පාලකයන්ගේ ආකල්ප(හිතන පතන විදිය) මුලික වෙනවා.දුටුගැමුණු රජතුමා ගැන අද්‍යනය කලොත් එතුමා දරපු ආකල්ප වටහාගන්න පුළුවන්.කටියාව වැව දැකල තියනවනම් ජීවිතේ වතාවකට හරි විහාර මහාදේවිය සැගවිලා පුතාට උදවුකරපු හැටිත්,කටියාවේ ඉඳන් එප්පවලට යොදුන් දහයක්(ආසන්නව) ගැමුණු...
  3. MAHESH80

    ලන්කාවේ අතීත බලකොටු

    යමක් ලියන්න ගියේ.මේක හරි.ඇත්තටම කම්මැලියි.
  4. MAHESH80

    akkara 11 monwada waga karanna hoda

    සම්පුර්ණ ගොඩකෑල්ලක් නම් නල ලිඳක් ගහල ගම්මිරිස් දාපං.අතුරු බෝගේ විදියට කහ දාපං.උදවුවක් ඕනනම් කියහන්.මම ඔය සබ්ජෙක්ට් එකත් දැන් අවුරුදු 2 1/2 ඉඳන් කරනවා.
  5. MAHESH80

    ඔන්න ඉතිං දවසේ සාරාංශය

    අරක්කු බොන්න නං පුරුදුවෙන්න එපා.ජීවිතේ විනාස වෙයි මු ඔය නොකීවට හැලිවලන් කට් එකම තමයි.පොඩි වෙනසයි තියෙන්නේ ------ Post added on 1639213844
  6. MAHESH80

    කූඩාරම් කෑම අරගෙන වනගත වෙන්න ලෑස්ති වෙන්න - දිවැස්ලාභි සිල්මෑණියෝ 2022 ගැන කියූ අනාවැකිය..

    පෙනිලා තියෙන්නේ මුල්ම කොටස විතරයි,මැද කොටස බලන්න යනකොට හනුම කැලේට රින්ගුවලු :P
  7. MAHESH80

    කූඩාරම් කෑම අරගෙන වනගත වෙන්න ලෑස්ති වෙන්න - දිවැස්ලාභි සිල්මෑණියෝ 2022 ගැන කියූ අනාවැකිය..

    එයා ඉන්නෙත් අනුරාධපුරේ නිසා එයාට තව පරම්පරා 5 කට කන්න තියනවා
  8. MAHESH80

    එලවලු 4ක් අද ගත්තා 1800/=

    උඹම කියහන්,පැතුම් මල්ලිට ඇවිල්ල වම්බටු ගෙඩියක් වත් ගෙනියන්න කියල(බදින්න).අපි මොනවා හරි කිවුවහම උට කක්ක යනවා :rofl:
  9. MAHESH80

    එලවලු 4ක් අද ගත්තා 1800/=

    එහෙමද ? මාර සීන් එකක් බන්.අපිට මෙහෙ එළවලු විකුණගන්න බෑ.වෙළෙන්දෝ එන්නේ නෑ බන් කලින් වගේ.එන එවුනුත් ඉල්ලන්නේ කුණු කොල්ලෙට.දබුල්ලේ මාකට් එකට දුන්නහම ඉස්සර සල්ලි එවෙලේම දෙනවා.දැන් එකටත් රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ.අතරමැදියා මාර කෑමක් කනවා වගේ.එත් මොකද කරන්නේ.අනුරපුර කිට්ටුව නම් එළවලු ගන්න මෙහෙ...
  10. MAHESH80

    මෙච්චර ලස්සන සිංහල කෙල්ලෙක්

    ලස්සනයි නම් තමයි මුණ ,එත් වැල කාල අප්පිරිය වෙලා බං.ඔය වැල ගෙඩි දෙක යටින් තියෙන ඇට කටු කුඩුව පේනවද බලපන්.🤣
  11. MAHESH80

    Buddhism vs Christianity: homosexuality

    රටක් සංවර්ධනය කරා ගමන් කරනු ලබන්නේ රටේ ජීවනාලිය බදු වූ තරුණ පිරිස නිරෝගීව හා ක්‍රියාශීලීව සිටින්නේ නම් පමණකි. එහෙත් ලිංගික රෝගයන්ට ගොදුරු වූ පසු සමාජයේ ජීවත් වන්නාවූ තරුණ පරපුර රටේ සමාජ සංවර්ධනය හා මානව සංවර්ධනයට දායක වීමට නොහැකිය. ඒ හේතුවෙන් රෝගී වූ තරුණ පරපුරක් සමාජයට දායාද වන අතර ක්‍රියාශීලී...
  12. MAHESH80

    Buddhism vs Christianity: homosexuality

    කාලෝචිත වැදගත් මාතෘකාවක් නිසා දිග උත්තරයක් දෙන්නම්.කාලෙකට පෙර දක්වපු අදහසක් සමලිංගිකත්වය පිළිබඳ බෞද්ධ මතය. සමලිංගිකත්වය යන මාතෘකාව අද වන විට බොහෝ කතා බහට ලක් වී ඇත. විවිධ රටවල, විවිධ සංස්කෘතීන් වල, විවිධ සමාජතල වල කතා බහ කරන බව පෙනේ. මෙහිදී අවධානය යොමු කරනු ලබන්නේ බුදු දහම තුළ සමලිංගිකත්වයට...
  13. MAHESH80

    කටාර් මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක්

    සමහර දේවල් තියෙනවා එළිපිට කතා කරන්න අමාරුයි.ඔය කතා කරපු දේත් හරියටම වෙන දේ නෙමේ මම කිවුවේ.හේතුව සදාචාරාත්මක ගැටළුවක් වගේම අනන්‍ය තාවය හෙළිවීම සම්බන්ද ගැටළුවක් එනවා.එතකොට මේ පාඩුවේ ජීවත් වෙන්න තියෙන එක නැති වෙනවා.උඹට මේ ගැන උනන්දුවක් තියෙනවනම් මුදල් විශුද්දීකරන පනතින් පටන් ගන්න.හොයන කොට තනියම...
  14. MAHESH80

    ඩොලර් හොයන්න දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම යොදයි භාවිතා

    bump අයුර්වේදේ වගේම හෙළ වේදකමත් මිල කරන්න බැරි සම්පත්.තමන්ගේ දේ අදුන ගන්න,ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් සමජයක් දැන් නම් හිතන්න අමාරුයි.තමන්ගේ දේට බනින,හෑල්ලු කරන සමාජයක් හැදුවේ අපිමයි.අපි කිවුවේ ඔබ,මම නොවුනට බොරුකාරයෝ මිනිස්සු රැවට්ටුව.දේශ පාලකයෝ ඒවට උදවු කළා.දැන් සමාජෙට දොස් කියල වැඩැක් නෑ...
  15. MAHESH80

    25000ක් එක්ක ගෙදර ඉදන් අරගල කරමු

    මට සැහෙන කාලෙකින් මේ වගේ ආතල් එකක් සෙට් උනේ මචං, මට කාටවත් අපහස කරන්න ඕන උනේ නෑ .ජම්මෙට වඩා කරුම පුරුද්ද ලොකුයි කියනවනේ බන්.මාත් ඉතිං 18 කාලෙට පොඩ්ඩකට හරි බැස්ස.දැන් ඉවරයි :lol: :lol: :lol:
  16. MAHESH80

    25000ක් එක්ක ගෙදර ඉදන් අරගල කරමු

    මු මෝඩයෙක් බන්,ෆේක් ඔරිජිනල් අදුනන්න තියා මොංගල් ද මන්ද?
  17. MAHESH80

    25000ක් එක්ක ගෙදර ඉදන් අරගල කරමු

    හරි හරි ඔන්න මම ගියා. බෑ වගේ බං.
  18. MAHESH80

    25000ක් එක්ක ගෙදර ඉදන් අරගල කරමු

    උඹ එළකිරි ආවට මේකේ ප්ලට්ෆොර්ම් එකවත් අදුන ගන්න හුරු නෑ නේද.? උඹ දැන් පැතුම් වෙනුවෙන් අරගලේ පටන් ගත්ත.පැතුම් ලංකාවට ඇවිල්ල උට කරපු වින්නැහියට උඹට හොඳට සලකයි,අමු ගොනෙක් බන් උඹ 😁 😁 😁
  19. MAHESH80

    25000ක් එක්ක ගෙදර ඉදන් අරගල කරමු

    මෙන්න පැතුම්ගේ ගෝලය p අය හොයනවා.කවුරුහරි ඉන්නවනම් pm ගිහිල්ල අමාරුව හොඳ කරලදෙන්න.පව් මු.

    No contents