අමරදේව මාස්ටර් වියෝ වී වසරකටත් වඩා ගත වි තිබෙද්දී ඔහු වෙනුවෙන් ඔහුට කරන ගෞරවයක් ලෙසින් ඔහු උමාරියා සමග එක්ව ගයන "හන්තාන සිහිනේ" ගීතය යළි ප්‍රති නිර්මාණය කලෙමි.
මේ වගේ ගීත වල ප්‍රති නිර්මාණයන් අහන්න මගේ YouTube චැනල් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා හැමෝටම ආරධනා කරනවා.
https://www.youtube.com/teshannanayakkara

Last edited: