1. NEMISIS

    PC for Editing

    EVGA PSU ලංකාවෙ ගන්න තියෙන්නෙ කොහෙද වොරන්ටි එක්ක
  2. NEMISIS

    PC for Editing

    Psu එක කූලර් මාස්ටර් දාන්නෙ නැතුව වෙන බ්‍රෑන්ඩ් එකකින් දාන්න Corsiair Seasonic EVGA FSP වගේ එකක්, Corsiair , Seasonic වගේ නම් ගොඩක් හොදයි.
  3. NEMISIS

    Iphone 6 Help

    ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඇප් වැඩ කරනවා දිගටම ඇප් එක හදන එවුන පුලුවන් සපෝට් කරන අඩුම ios වර්ශන් එක වෙනස් කරන්න, එහෙම කරාම තමයි අලුත් වර්ශන් ඉන්ස්ටෝල කරන්න බැරිවෙන්නේ.
  4. NEMISIS

    Iphone 6 Help

    ගොඩක් වෙලාවට තව එක අප්ඩේට් එකක් (iOS 13) එයි. මොකද සාමන්‍යෙන් අයිෆෝන් වලට අවුරුදු 4ක් හෝ වැඩිපුර අප්ඩේට් දෙනවා. IPhone 5S එකටත් ios12 දුන්නා නේ.
  5. NEMISIS

    Personal Loan For Freelancers?

    Beleve me, it does not work with boc. One of my family member works for boc, i know how they works, they dont even care, thretning does not work unless if you have like 5mil in your account.
  6. NEMISIS

    JAVA and android Help??

    කෝස් කරාට සර්ටිෆිකේශන් ඩම්ප් බලලා කරාට වැඩක් නැහැ වැඩ බැරිනම් ජාව හොදට ඉගෙන ගන්න මුලින් Oop concepts, interfaces එහෙම යූස් කරන්නෙ කොහොමද කියලා හොදට පුලුවන් වෙන්න ඕන Threads එහෙමත් ගොඩක් ඕන වෙනවා ජාව පුලුවන් නම් සාම්පල් ඇප් තුන හතරක් කරාම නිකන්ම ඇන්ඩ්‍රොයිඩ් පුලුවන් වෙනවා ජොබ් එකක් දෙන්න නම්...
  7. NEMISIS

    Jbl flip4 or Sony xb20 help

    Daraz එකෙන් නම් ගන්න එපා මේකෙම ත්‍රෙඩ් දාල තිවුනානේ එක එකාට උනු දේවල් සයිට් එකේ ස්ටොක් තියනවා කියලා තිවුනට උන්ගෙ ලග ස්ටොක් නැතුව මාසයක් විතර ගන්නවලු රිෆන්ඩ් කරන්න තව සමහර අයට ඔර්ඩර් කරපු එක නැහැ සල්ලි රිෆන්ඩ් කරන්නත් බැහැ කියලා වෙන මොකක් හරි එකක් දෙන්න හදලා ඕක ශුවර්ම නැති සයිට් එකක්
  8. NEMISIS

    හොඳම hosting provider company එක මොකක්ද?

    මොනවද බන් ඔය හිගන හොස්ටින් වල හොස්ට් කරන්නෙ දැන් ගොඩක් තැන් වල VPS ම ගන්න පුලුවන් 5$ වලට ඇමසන් වල AWS Lightsail තියනවා, Digital Ocean වල තියනවා, ඒ තරම් ෆේමස් නැති ඒව තියනවා 3$ වලට වගේ තියනවා.
  9. NEMISIS

    මචංලා මැනුවල් වාහනයක්

    ඊට වඩා අමාරුයි කන්දක වගේ ක්ලච් එක බැලන්ස් කරලා පස්සට යන්නෙ නැතිවෙන්න ක්ලච් එක දෙන එක සාමාන්‍යෙන් ඩීසල් වෑන් එකක වගේ එකකින් පුරුදු වෙන එක ලේසියි, එන්ජින් එක පවර්ෆුල් වැඩි උනාම ක්ලච් එක එකසැරේම දුන්නම ඉස්රහට පැනලා යන සීන් එකක් වෙනවා, එහෙම වෙනකොට පුරුදු වෙන්න අමාරුයි මුල ඉදන් පුරුදුවෙන කෙනෙක්ට ඔය...
  10. NEMISIS

    Dialog torrents ?

    එහෙම එකක් නැහැ මම ඊයෙ රෑත් එකක් ඩවුන්ලෝඩ් කරා, ඒ වෙලාවෙ මට මතක විදියට 4Mbps වගේ ස්පීඩ් එකකින් ආව (500+ KBps)
  11. NEMISIS

    Cpu එකේ currunt එක වදිනව.

    වෙන්න පුලුවන් දේවල් ටිකක් තියනවා අර්ත් එක හරියට නැති වීම වෙන්න පුලුවන්. හැබැයි කේසින් එකට එන විදුලිය අර්ත් එක හරහා පොලවට ගිහින් අපිට වදින්නෙ නැතිවෙන එක තමයි වෙන්නෙ අර්ත් එක පොලවට සෙට් වෙලා නැත්නම් වෙන උපකරණයකින් ලීක් වෙන විදුලිය අර්ත් එක හරහා ඇවිත් අනෙක් ඕනම උපකරනයකින් අපිට වදින්න පුලුවන්...
  12. NEMISIS

    Car Start Help

    සාමාන්‍යෙන් ඔහොම කරන්න වෙන්නෙ ට්‍රැෆික් එකක් නතර උනොත් වගේ. ගියර් මාරු කර කර ඉන්නෙ නැතුව පටස් ගාල ක්ලච් එක පාගලා ස්ටාට් කරන්න පුලුවන් එහෙම නැත්නම් නියුට්‍රල් කරලා මොනවත් පාගන්නෙ නැතුව(පල්ලමක වගේ නම් බ්‍රේක් එක පාගගන්න පුලුවන්) ස්ටාට් කරන එක තමයි හරි විදිය
  13. NEMISIS

    interview යද්දී අදින විදිය කොහොම ද ?

    යන තැන අනුව තමයි මම ලංකාවෙ IT කම්පැනි වලට ඉන්ටවිවි ගිහින් තියනවා ASE ඉදන් TL වෙනකන්. ASE/SE ලෙවල් එකේ විතරයි ඔහොම ඇදලා ටයි දාල ගියෙ(දන්නෙ නැති නිසා) අන්තිමට TL පොසිශන් වලට ගියේ ඩෙනිම ඇදලා ටීශර්ට් එක ඇදලා කැශුවල් සපත්තු දාල වොච් එහෙම මොනවත් නැහැ. ජොබ් එක ලැබුනා ගොඩක් IT කම්පැනි වල වගේ නම් ඕව...
  14. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    ජේල් බ්‍රේක් කරලා Cydia ඇප් එකෙන් පුලුවන් ජේල් බ්‍රේක් කරන්නෙ නැතුව Enterprice Certificate වලින් සයින් කරපු ඇප්ස් වෙබ් ලින්ක් එකකින් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් Enterprice Certificate වලින් සයින් කරපු ඇප්ස් වල iPa ෆයිල් iTunes එක හරහා ඉනස්ටෝල් කරන්න පුලුවන් චයිනීස් එවුන් හදපු ඇප්ස්ටෝ වගේ ඒව තියනවා...
  15. NEMISIS

    Power Bank HELP

    මම නම් ගත්තෙ takas.lk එකෙන්, උන්ගෙ පවර්බෑන්ක් ජෙනුයින්
  16. NEMISIS

    Power Bank HELP

    power bank circuit කියාලා සර්ච් කාරාම එනවා
  17. NEMISIS

    මචංලා මැනුවල් වාහනයක්

    අර පීනන හැටි කියලාදෙන ත්‍රෙඩ් එකක් තිවුනා ඒකෙම දාල තිවුනා මැනුවල් වාහනයක් පදින්නෙ කොහොමද කියලා. ක්ලච් බැලන්ස් කරන හැටි එහෙම නියමෙනට තියනවා, ඒක කියවලා ගිහින් ලේලන්ඩ් එකක් උනත් ක්ලච් එක බැලන්ස් කරලා ගත්තහැකි ඒ ත්‍රෙඩ් එක හොයාගත්තා නම් හරි
  18. NEMISIS

    Power Bank HELP

    ඔය පවර්බෑන්ක් එක තිවුන විදියට හදාගන්න එක ගැන නම් කියන්න බැහැ හැබැයි බැටරිය හොද නම්, 3.7V බැටරි චාජ් කරන්න පුලුවන් සහ USB පවර් ගන්න පුලුවන් පවර් බෑන්ක් බෝඩ් එක විතරක් ගන්න තියනවා, ඒකක් අරන් බැටරියට සෙට් කරගත්තා නම් හරි https://www.aliexpress.com/item/5V-1...7-e9d9977c5fa4 සර්ච් කරලා බලන්න ඕන තරම්...
  19. NEMISIS

    Power Bank HELP

    BaseUS බඩු ඒ තරම් කොලිටි නැහැ මම ඔය අඩුවට තියන කේබල් එහෙම අරන් තියනවා, මම හිතුවෙ කොලිටි කියලා. ටික දවසක් අවුලක් නැතිව වැඩ කරනවා පස්සෙ නිකන්ම වැඩ කරන්නෙ නැතිව යනවා ඇතුලෙන් වයර් කැඩිලා, කේබල් ගොඩක් ගෙනත් තියනවා ඒවයෙන් දැන් එකයි තියෙන්නෙ අනෙක් සේරම කැඩිලා ගිහින් BaseUS Tempered Glass එකක් ගත්තා...
  20. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    iTunes එකේ ඩිවයිස් එක සිලෙක්ට් කරාම, සයිඩ් බාර් එකේ File Sharing කියලා එකක් තියනවා, ඒක ක්ලික් කරාම file sharing තියන ඇප් ලිස්ට් එක තියනවා එතනින් ඕන ඇප් එක සිලෙක්ට් කරලා ඇප් එකෙන් PC එකට හරි PC එකෙන් ඇප් එකට හරි ෆයිල් කොපි කරගන්න පුලුවන් (මම යූස් කරන්නෙ මැක් එකක් ඒකෙ විදියට දැම්මෙ, වින්ඩෝස් වලත්...

    No contents