1. NEMISIS

    Apple iphone 7 plus issue

    මම පිටරටින් ගෙනාපු සහ ලංකාවෙන් ගෙනාපු iPhone යූස් කරලා තියනවා මේ වෙනකන් පිටරටින් ගෙනත් යූස් කරපු කිසිම ෆෝන් එකක අවුලක් ඇවිත් නැහැ අන්තිමට ලංකාවෙන් ගනිපු ෆෝන් එකේ ස්පීකරේ අවුලක් ආව. කෝල් එකක් ආවම සද්දෙ ඇහෙන්නෙ නැහැ, මහා ගෝසාවක් විතරයි ඇහුනෙ Apple Care තිබුනු නිසා අලුත් ෆෝන් එකක් දුන්නා ඒකට...
  2. NEMISIS

    දියනිය(14) පෙම්වතාට(21) තෑගිකරපු සිදුවීම

    මේක හරියන්නෙ නැහැ.අවුරුදු ගානකට කලින් නම් දඩකොලෙයක් තියෙද්දි තව එකක් දෙන්නෙ නැහැ ඒක වෙනස් කරා සෑහෙන කාලෙකට කලින් දැන් වෙන පොලීසියකට අහු උනොත් තියන දඩකොලේ අරගෙන අලුත් දඩ කොලයක් දෙනවා එතකොට ඒ දඩේ ගෙවලා තමයි පරන දඩකොලේ ගන්න ඕන, මේක හරියට ඉගුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්
  3. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    50GB වලට මාසෙට 0.99යන්නෙ
  4. NEMISIS

    EDIFIER S550 5.1 Sub-woofer

    edifire සවුන්ඩ් කොලිටි නැහැ. නිකන් ටකරන් සද්දයක් තියෙන්නේ, සද්දේ තිවුනට කොලිටි මදි.
  5. NEMISIS

    Apple iphone 7 plus issue

    ඒ කිවුවෙ දැනට ආපු සේරම අප්ඩේට් දාලද? ආපහු අප්ඩේට් චෙක් කරලා, මොනවා හරි තියේ නම් දාන්න
  6. NEMISIS

    Apple iphone 7 plus issue

    වෙන සිම් වලටත් වෙනවද කියලා බැලුවද ආපහු නෙට්වර්ක් රීසෙට් කරලා, සිම් එක ගලවලා පොඩ්ඩක් සුද්ද කරලා දාල බලපන් වෙන සිම් වලටත් එහෙම වෙනවා නම්, හාඩ්වෙයා අවුලක් වෙන්නත් පුලුවන් තව දාපු නැති සොෆ්ට්වෙයා අප්ඩේට් තියේ නම් දාල බලන්න
  7. NEMISIS

    UBER එකෙක්ට_නෙලලා

    ඔය 25% අඩුකරා කියමු 10%ට. එතකොට තව රුපියල් 5ක් වගේ අතට ලැබෙනවානේ, එතකොට ලාබයිද? ලීස් ගෙවාගෙන සේරම කරගන්න පුලුවන්ද? ඕනම් බිස්නස් එකකට ඉන්වෙස්මන්ට් එකක් තියනවා, ඒ ඉන්වෙස්මන්ට් එකට හරියන්න ලාබයක් තියන බිස්නස් එකක් තමයි කරන්න ඕන මෙතන වෙලා තියෙන්නෙ ලාබයක් නැති එක නෙමෙයි මිනිස්සු හූරගෙන කාල පට්ට...
  8. NEMISIS

    Sri Lankans now can sell their products on eBay

    මොකෙන් ගෙවුවත් විකුන්න එකාට පේපැල් හරහා ගන්න පුලුවන් නේ. ඒක බැරි එක තමයි කියන්නෙ ගෙවන එකා පේපැල් යූස් නොකර ගෙවුවට අවුලක් නඇහැ ඕකෙ අනෙක් පැත්ත මනි ලොන්ඩරින් වගේ සීන් වලට පේපැල් යූස් කරන එක නවත්තන්න විදියකුත් හදන්න ඕන.
  9. NEMISIS

    UBER එකෙක්ට_නෙලලා

    අරුන් අර එදා නටපු නාඩගමෙන් පස්සේ උබර් එක ලංකාවෙන් අයින්කරගෙන යනවලුද? දන්නෙ නැති නිසා ඇහුවේ
  10. NEMISIS

    මෙරට සoගීතය කෑ භාතිය සන්තුෂ්

    මම මෙතන සම්මාන ගැන වත් ජාත්‍යන්තරේට ගියපු එකවත් නෙමෙයි කිවුවේ. මම කිව්වේ ඔය හැමකෙනාටම කැමති අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා අමරදේවගෙ සිංදු අදත් ඕන තරම් රේඩියෝ ටීවී වල යනවා නේ, ඒක නිසා ඒව අහපු නැති එවුන් ඔය අලුත් එවුන්ගෙ සිංදු අහනවා කියන එක පිලිගන්න බැරි කතාවක් මෙතන වෙලා තියෙන්නෙ, අමර්දේවලාගෙ...
  11. NEMISIS

    අවුරුදු 2400ක්_පරණ_නැවක්_කළුමුහුදේ

    May be it is not worth to bring it up, it would cost a lot of money.
  12. NEMISIS

    Apple iphone 7 plus issue

    නෙට්වර්ක් සෙටින්ග්ස් රීසෙට් කරලා බැලුවද
  13. NEMISIS

    7778 බොරු කියා SLT 4G විකිණීම

    ඩයලොග් රවුටර් නම් කනෙක්ශන් ෆී එකක් නැතුව ගන්න විදියක් තියනවා. ආකේඩ් එකක එකෙක්ගෙන් අහපන් කූපන් එකක් දාල කනෙක්ශන් ෆී නැතුව ගන්න පුලුවන්ද කියලා උන් දෙනවා මම සහ දන්න එවුන් එහෙම අරන් තියනවා. හැබැයි ක්‍රෙඩිට් ලිමිට් එක 0 යි. මාසයක් ගෙවුවෙ නැති උනු ගමන් ඩිස්කනෙක්ට් කරනවා
  14. NEMISIS

    Apple iphone 7 plus issue

    මේ මොන බූරු කතාවක්ද ඕනම කම්පැනියක් සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් දෙන්නෙ මොකක් හරි හේතුවක් ඇතුව. ඕනම එහෙම සොෆ්ට්වෙයා වලින් අවුලක් ආවොත් අනිවා ඉක්මනට තව අප්ඩේට් එකක් දෙනවා ඒක ෆික්ස් කරන්න. ඔය නෙට්වර්ක් සීන් වලට ගොඩක් වෙලාවට නෙට්වර්ක් රිසෙට් කරාම හරි යනවා එහෙම නැත්නම් සමහර ෆෝන් කවර් නිසා සිග්නල් අඩුවෙන...
  15. NEMISIS

    Transfer Forms

    ඕකෙ කේස් එක තියෙනනෙ ඇක්සිඩන්ට් එකක් උනොත් එහෙම වාහනේ මුල් අයිතිකාරායට නේද කේස් වැටෙන්නෙ අනික දැන් ඔපන් පේපර්ස් තියාගත්ත කියන්නෙ වටිනාකමට වෙනසක් වෙන්නෙ නැහැනේ පොතේ තියන අයිතිකාරයො ගාන වෙනස් වෙන එක විතරයි, ගන්න එකා දන්නෙත් නැහැ ඇත්තටම කී දෙනෙක් යූස් කරලාද තියෙන්නෙ කියලා, ඒක නිසා මම දකින විදියට...
  16. NEMISIS

    Iphone Upgrade Storage

    මගේ ෆොටෝ නෙමෙයි බන්,වැඩිපුර වැදගත් වෙන ෆයිල් තියනවා. ඒව බැකප් කරන්න ඕන නිසා සල්ලි වලට ක්ලවුඩ් ස්පේස් අරන් තියෙන්නෙ ඒව තමයි ගොඩක් ඒව තියෙන්නෙ ෆොටෝ නම් ලාබම සහ ලේසිම කේස් එක ගූගල් ෆොටෝ අර හයි කොලිටි කියන දාල අන් ලිමිටඩ් ගන්න එක. ශෙයා කරන්න අනම් මනම් සේරම පුලුවන් නිසා හෙන ලේසියි
  17. NEMISIS

    UBER එකෙක්ට_නෙලලා

    මාත් ඕක කරන්නෙ iOS/Android (ඉදලා හිටලා Mac/Windwos/Linux, Nvidia/AMD, Intel/AMD වගේ ඒවයෙත් ඕක කරනවා) ගොඩක් එවුන් හේට් කරන පැත්තට සිරාවට කමෙන්ට් කරාම ඉතුරු එවුන් දවස් ගානක් ඇදගෙන යනවා. පෝය දවසෙ හරි ඉරිදා උදේට හරි ඇවිත් කමෙන්ට් දෙක තුනක් දාල යනවා රෑට ඇවිත් කමෙන්ට් කියවලා ෆුල් ආතල් එකක් ගන්නවා සමහර...
  18. NEMISIS

    මොනාද හොඳ වතුර මෝටර් - Water pump

    ජිනසේන එකක් මම මේ ගොඩක් ලගදි ගත්තා ඒකෙ කිසිම අවුලක් නැහැ බිල්ඩ් කොලිටි එකත් හොදයි තව ලංලෝ මෝටර් තියනවා, ඒකකුත් අපේ මහ ගෙදර තියනවා ඒකත් හොදටම හොදයි, ඒකෙ අර බටේ වතුර පුරවන්නෙ නැතුව වතුර අදින්න පුලුවන් සීන් එකක් තියනවා, නිකන් බටේ ගහලා මෝටරේ දාල තිවුනම ඉබේම හුලං ටික ඇදිලා වතුර එන්න ගන්නවා, ඒකෙ...
  19. NEMISIS

    Transfer Forms

    උඹ ඇත්ත අයිතිකාරයගෙන් නෙමයි වාහනේ ගන්නෙ බැරිවෙලාවත් ඌ කිවුවොතින් මේක ට්‍රානස්ෆර් කරනවට විරුද්දයි කියලා
  20. NEMISIS

    Iphone Upgrade Storage

    Approx 170 per month, 2000 per year එහෙම මාසෙ ගානෙ මැනුවලි ගෙවන්නෙ නැහැනේ, කාඩ් එක එකවුන්ට් එකට දාල තියෙන්නෙ එතකොට ඔටෝ ඒ ගාන මාසෙන් මාසෙ කැපෙනවා මම හිතන්නෙ සති දෙකක් විතර තියනවා, මොකද මගේ කාඩ් එක එක්ස්පයර් වුනු වෙලාවෙ උන් මේල් එකක් දාල තිවුනා පේමන්ට් ඩීටේල්ස් අප්ඩේට් කරන්න කියලා, ඩේටා මුකුත්...

    No contents