16 නම් මදි බන්හෙන ගේමක් දීලා තියාගන්න ඕනේ එහෙනම් වැඩිය pics එහෙම නැතුව
pictures online storage ekakata up karanna puluwan neda ban..
16 නම් මදි බන්හෙන ගේමක් දීලා තියාගන්න ඕනේ එහෙනම් වැඩිය pics එහෙම නැතුව
16 mata nam madi bro, 6 ekak thibba 16 gb. epa wela hitiye.kawda 16gb use karanne meke ,16GB capacity atida ? madida ?

pictures online storage ekakata up karanna puluwan neda ban..

pictures online storage ekakata up karanna puluwan neda ban..
Cloud storage eka 5GB. 50GB monthly $2.99. gannawanam aduma gane 32GB ganna 16nam hodatama madi.
pictures online storage ekakata up karanna puluwan neda ban..
iphone එකක japan country lock කඩන්නේ කොමද ?
mage iPhone 6 eke mic eke awlak thiyenawa .mc eka lagata karala katha kala ahenawa .normal kane thiyan katha karaddi ahenne na hariyata
help.................
iphone එකෙන් ඩවුන්ලෝඩ් කරන විඩියෝ/MP3 වගේ එවා වින්ඩෝස් පීසී එකට දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද
කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ, iTunes ද 3rd party app එකකින්ද?
App එකකින් නම් ගොඩක් වෙලවට file sharing තියනවා, iTunes වලින් ෆයිල් විදියට කොපිකරලා ගන්න පුලුවන්
ඇප් එකකින් ඩ්වුන්ලෝඩ් කරන්නේ...,
ඕකේ ට්‍ර්‍යි කරලා බලන්නම්
iTunes එකේ ඩිවයිස් එක සිලෙක්ට් කරාම, සයිඩ් බාර් එකේ File Sharing කියලා එකක් තියනවා, ඒක ක්ලික් කරාම file sharing තියන ඇප් ලිස්ට් එක තියනවා එතනින් ඕන ඇප් එක සිලෙක්ට් කරලා ඇප් එකෙන් PC එකට හරි PC එකෙන් ඇප් එකට හරි ෆයිල් කොපි කරගන්න පුලුවන්
(මම යූස් කරන්නෙ මැක් එකක් ඒකෙ විදියට දැම්මෙ, වින්ඩෝස් වලත් මේ වගේම තමයි ඇත්තෙ ඒකෙ Apps කියන සෙක්ශන් එකේද කොහෙද තිබුනෙ)
iphone ekata kohomada pitin apps intall karanne, app store eken nathuwa?