මමත් PC වලට ඇඩික්ට් වෙලා තමයි හිටියෙ
ජොයිස්ටික් වලට බැන බැන
ඒත් ලගදි අලුත් තැනක වැඩ කරන්න ආව එතන PS4 එකක් තියනවා, ඒක සෙල්ලම් කරාම පට්ට කියලා හිතුනා
joystick එක දවසෙන් පුරුදු වෙනවා ඊට පස්සෙ PC එකට වඩා පට්ටම ලේසියි, අනෙක කීස් වරදින්නෙ නෑ මලාට,
තියන ගේම්ස්නුත් සිරා, Last of US සෙල්ලම් කරා ඒක පට්ට...