Made In Sri Lanka කියන අය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මටත් හිතෙන්නේ එහෙම කරන්න පුළුවන්. මොකද මේකේ කිසිම technical detail එකක් නැහැ

    බඩු ටික ඕඩර් කරා, ආවම හදලා බලනවා
    කේස් එකක් දැම්මොතිං සර්කිට් ඩයග්‍රම් එක/කෝඩ් සියල්ල ගිට්හබ් එකට දානවා පේටන්ට් එකේ රෝල් කරලා ගහගන්න කියලා

    • Love
    Reactions: chirantha19890821

    elamama3

    Junior member
  • Apr 1, 2018
    15
    0
    6
    Open source

    බඩු ටික ඕඩර් කරා, ආවම හදලා බලනවා
    කේස් එකක් දැම්මොතිං සර්කිට් ඩයග්‍රම් එක/කෝඩ් සියල්ල ගිට්හබ් එකට දානවා පේටන්ට් එකේ රෝල් කරලා ගහගන්න කියලා

    Aranchi widihata danatamath upload karalalu neda? Kala waren kiyala...
    Link 1ka hambuna gaman dannam
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    anith un kiyala kotasak na. okata unta patient thiyenawa. e nisa wena katawath oka hadanna ba. unta market eke tharagayak na. ithin service eka anthimai.

    මේකේ patent එකේ detail තිනවද
    patent එකක් approved නම් description එකක් public නැද්ද

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    තියෙනවා. ඕක පාවිච්චි කරන්නේ කොහොමද කියල user manual එකක්. :lol: technical details මොනවත් නැහැ invention එක සම්බන්ධව
     
    babanis9

    Member
    Apr 10, 2018
    8
    1
    0
    Please public

    තියෙනවා. ඕක පාවිච්චි කරන්නේ කොහොමද කියල user manual එකක්. :lol: technical details මොනවත් නැහැ invention එක සම්බන්ධව

    If you have patent copy please upload it.. Anith untath balala athal 1k ganna.. Lankawe patent dena hati balanna asai...
     
    ajmahesh2

    Member
    Sep 17, 2018
    9
    2
    0
    Badulle repair place ekak tiyenawada? Call karala ahuwata hariyata place eka kiwwe nahalu.. eeta passe hot line eka Answer karanne naha.. Colombo repair tanak danna kenek innawada?
     
    ajmahesh2

    Member
    Sep 17, 2018
    9
    2
    0
    උඹ කොහෙද ඉන්නේ? ඕක හදල දෙන්න පුළුවන්. හැබැයි ආයේ උන් warranty claim කරන එකක් නැහැ. නැත්නම් එකක් හදල දෙන්නම්.

    Thanx machan mama colombo, machima nam dan tiyenne matara, warranty dena ekak naha neda machan uba haduwoth. Aiya aragena 6 months wenne. Wena machine 1k tiyenawada?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,761
    113
    38
    Galle
    බඩු ටික ඕඩර් කරා, ආවම හදලා බලනවා
    කේස් එකක් දැම්මොතිං සර්කිට් ඩයග්‍රම් එක/කෝඩ් සියල්ල ගිට්හබ් එකට දානවා පේටන්ට් එකේ රෝල් කරලා ගහගන්න කියලා

    Patent eka ewapanachan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එතකොට අපි අරවගේ එකක් ඩිසයින් කරලා කවුද කියලා හොයන්න බැරි වෙන්න ගිට්හබ් එකට දැම්මා කියමුකො
    එතකොට මොකද වෙන්නෙ

    මචන් උබ ලග design එක තියෙනවනම් එවපන්කෝ....:yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මචන් උබ ලග design එක තියෙනවනම් එවපන්කෝ....:yes:

    ඩිසයින් එකක් නැහැ. ඩිසයින් කරන්න ඕන
    සිම්පල් කේස් එකක් නේ තියෙන්නෙ

    ආර්ඩුයිනෝ එකක් එක්ක gsm මොඩියුල් දාල ඇති හැම නෙට්වර්ක් එකටම
    රීලෝඩ් ගාන අනුව USSD කෝඩ් එක ජෙනරේට් කරලා අදාම GSM මොඩියුල් එකෙන් සෙන්ඩ් කරනවා
    කඩේ එකාට ඇක්සෙප්ට් කරන්න, ඩිස්ප්ලේ, බටන් සේරම ආර්ඩුයිනෝ එකෙන් හැඩල් කරනවා.

    ආර්ඩුයිනෝ මෙගා වගේ එකක් යූස් කරන්න වෙයි, එහෙම නැත්නම් stm32 හරි esp8266 හරි esp32 වගේ ටිකක් පවර්ෆුල් චිප් එකක් යූස් කරන්න වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Technoplus එක PIC වලින් කරලා තියෙන්නේ. GSM modules වලින්. Thermal printer එකක් තියෙනවා receipt එක print වෙන්න.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Technoplus එක PIC වලින් කරලා තියෙන්නේ. GSM modules වලින්. Thermal printer එකක් තියෙනවා receipt එක print වෙන්න.

    තරමල් ප්‍රින්ටරෙත් කිසි අවුලක් නැහැ
    ඕකට යන කෑලි වලින් වැඩිම ගානක් යන්නෙ ඒකට. ඒකත් රුපියල් 4000කට විතර ගන්න පුලුවන් ඔන්ලයින් ගත්තොතින්
    මොකද්ද යූස් කරලා තියන PIC එක 877A එකක්ද?

    Chinese 5 phone & control unit.. Made in China

    ෆෝන් 5ක් නෙමෙයි GSM මොඩියුල් 5ක් ඇත්තෙ. චයිනීස් ෆෝන් එහෙම කනෙක්ට් කරලා මයික්‍රෝ කොන්ට්‍රෝලර් එකකින් කන්ට්‍රෝල් කරන එක අමාරුයි
    ඒත් GSM මොඩියුල් වලින් කරනවා නම් පට්ටම ලේසියි

    Palayan ban yanna .. Chinese ewata mehe patent ganna baha. Anika patent dena un harakda??
    උන් චයිනීස් කොම්පොනන්ට් තමයි යූස් කරන්න ඇත්තෙ. එහෙම නැතුව උඹ හිතනවද උන් ඕක හදන කෑලි(ඩිස්ප්ලේ GSM module) පවා මෙහෙ හදනවා ඇති කියලා :P:P
    පේටන්ට් එක තියෙන්නෙ ප්‍රධාන වශයෙන් අයිඩියා එකට

    ඇත්තටම PIC වලින් කරලා නම් ඔරිජිනලි ඩිසයින් කරපු එක වැඩ්ඩෙක් වෙන්න ඕන
    මොකද ආර්ඩුයිනෝ වලින් කරනවා වගේ නෙමෙයි PIC වලින් කරන්න ගියාම ලයිබ්‍රීස් එහෙම අඩුයි, තියන ඒවත් ලෝ. ලෙවල් ඒව තියෙන්න, හොද දැනුමක් තියෙන්න ඕන ගොඩදාගන්න. සමහර වෙලාවට ගොඩක් දේවල් අපිම හිතලා මුල ඉදන්ම කෝඩ් කරගන්න එහෙම වෙනවා

    ආර්ඩුයිනෝ වලින් කරනවා නම් මහ දෙයක් නැහැ. සේරම ලයිබ්‍රීස් ටික තියනවා අමුනලා ලයිබ්‍රීස් ටික දාල මේන් ලොජික් ටික විතරක් කෝඩ් කරන්න තියෙන්නෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඩිසයින් එකක් නැහැ. ඩිසයින් කරන්න ඕන
    සිම්පල් කේස් එකක් නේ තියෙන්නෙ

    ආර්ඩුයිනෝ එකක් එක්ක gsm මොඩියුල් දාල ඇති හැම නෙට්වර්ක් එකටම
    රීලෝඩ් ගාන අනුව USSD කෝඩ් එක ජෙනරේට් කරලා අදාම GSM මොඩියුල් එකෙන් සෙන්ඩ් කරනවා
    කඩේ එකාට ඇක්සෙප්ට් කරන්න, ඩිස්ප්ලේ, බටන් සේරම ආර්ඩුයිනෝ එකෙන් හැඩල් කරනවා.

    ආර්ඩුයිනෝ මෙගා වගේ එකක් යූස් කරන්න වෙයි, එහෙම නැත්නම් stm32 හරි esp8266 හරි esp32 වගේ ටිකක් පවර්ෆුල් චිප් එකක් යූස් කරන්න වෙයි.

    Great Info - මචන් uno use කරන්න බැරිද?...:)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo

    Great Info - මචන් uno use කරන්න බැරිද?...:)

    Gsm මොඩියුල් 4ක් ඩ්ස්ප්ලේ 2ක් කී පෑඩ් දෙකක් ප්‍රින්ටරයක් සෙට් කරන්න io මදි වේවි. හරියටම බලන්න ඕන. IO Extender chip එකක් දාල uno එකෙත් පුලුවන් වෙයි සමහර විට. ඒත් මෙගා එකක් වගේ යූස් කරනවා නම් ඒ කට්ට කන්න ඕනෙ නැති වෙයි.
     
    antroit

    Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    Patent idea???

    තරමල් ප්‍රින්ටරෙත් කිසි අවුලක් නැහැ
    ඕකට යන කෑලි වලින් වැඩිම ගානක් යන්නෙ ඒකට. ඒකත් රුපියල් 4000කට විතර ගන්න පුලුවන් ඔන්ලයින් ගත්තොතින්
    මොකද්ද යූස් කරලා තියන PIC එක 877A එකක්ද?

    ෆෝන් 5ක් නෙමෙයි GSM මොඩියුල් 5ක් ඇත්තෙ. චයිනීස් ෆෝන් එහෙම කනෙක්ට් කරලා මයික්‍රෝ කොන්ට්‍රෝලර් එකකින් කන්ට්‍රෝල් කරන එක අමාරුයි
    ඒත් GSM මොඩියුල් වලින් කරනවා නම් පට්ටම ලේසියි

    උන් චයිනීස් කොම්පොනන්ට් තමයි යූස් කරන්න ඇත්තෙ. එහෙම නැතුව උඹ හිතනවද උන් ඕක හදන කෑලි(ඩිස්ප්ලේ GSM module) පවා මෙහෙ හදනවා ඇති කියලා :P:P
    පේටන්ට් එක තියෙන්නෙ ප්‍රධාන වශයෙන් අයිඩියා එකට

    machan patent 1ka denne idea 1katanam mewa "reload machin" mulinma used kare pitarata 1995 -2000 kalaye Self service Mobile pay Kiosk enna kalin.. Etakota oya machimata kauda ban Lankawe patent dunne??
    Oya machimata patent tiyenne kawada idanda??? Search karala balapan patent 1ka denne new invent 1k nam pamanai, oke tiyena invent 1ka mokadda? Nikamma chinese kali tikak assemble karala
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මුල් කාලේ අපු product එකේ තිබුනේ mobile phones කීපයක් සෙට් කරලා හදපු එකක්. පස්සේ ආව ඒවා gsm module වලින් කරලා තියන්නේ
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    machan patent 1ka denne idea 1katanam mewa "reload machin" mulinma used kare pitarata 1995 -2000 kalaye Self service Mobile pay Kiosk enna kalin.. Etakota oya machimata kauda ban Lankawe patent dunne??
    Oya machimata patent tiyenne kawada idanda??? Search karala balapan patent 1ka denne new invent 1k nam pamanai, oke tiyena invent 1ka mokadda? Nikamma chinese kali tikak assemble karala

    උඹේ කතාව හරි. මේකේ කිසිම invention එකක් නැහැ