ගඩොලෙන් ගහපන් මචන්... තට්ටු දෙකේ ගෙයක්නේ....
ගඩොල්..... තියෙනවා තැන් තැන් වල..... බියගම සියඹලාපේ ලොරි පිටින් නවත්තලා තියෙනවා..... එහෙමත් නැත්නම් කඩුවෙලින් 697 හෝමාගම බස් පාරේ ගඩොල් පෝරණු තියෙනවා..... ගිහින් කතා කරගෙන පෝරණුවෙන්ම ගනින් ගානත් අඩුයි....!!

ඔව් මචං.මාත් තාම හොඳ ඵකෙක් හොයනවා.