උඹ පේපල් එකට සල්ලි හොයන එකෙක් නෙමේ නම් කලබල වෙන්න දෙයක් නැහැ මචන්.....
උඹ ගිය මාසෙ සල්ලි විත්ඩ්‍රව් කලේ නැත්තම් කලබල වෙන්න දෙයක් නැහැ...
උබට සල්ලි ඇවිත් නැත්තම් කලබල වෙන්න දෙයක් ඇත්තෙම නැහැ..
උඹට සල්ලි ඇවිත් නම් විත්ඩ්‍රව් කරන්නෙ නැතුව ඉඳපන් උන් ඒ සල්ලි ආයෙ ගන්න කල්
කලබල වෙල වියදම් කලොත්...