මචන්, මගෙ යාලුවෙකුගෙ ගෙයක් තියෙනවා පිලියන්දල. උ ඒක විකුනන්න යන්නෙ. පර්චස් 13.9. මිලියන 21 ක් කියනවා. තට්ටු 2යි. කාමර 5යි. ඉස්සරහ කඩ කාමර 2ක් තියෙනවා කුලියට දීපු. ඒකෙනුත් ආදයමක් එනවා. කවුරු හරි ඉන්නව නම් මට pm එකක් දාන්න. බම්ප් එකක් දාල සප් එකක් දීගෙනම යන්න... ජය වේවා