1. ප

    DJ Gamaya

    Congratz ගමේහ්. දර පැලිල්ල සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛරිය ලැබේවා කියලා ප්‍රාර්ටනා කරනවා :D
  2. ප

    මගේ වගාව

    මාර ආසාවෙන් කන්න පුලුවන් ගෙදර හැදෙන එලවලු ජාති. ඉස්සර අපේ ගෙදර දඹල වැලක්, අනුග කොල, වට්ටක්කා, එලබටු එහෙම තිබ්බා. දැං කතුරුමුරුංගා ගහක් විතරයි මම හිතන්නෙ තියෙන්නෙ එලවලු කියලා :(
  3. ප

    රාවණා විදේශ සේවා බුකියේදි කිච වෙයි..

    චීවර-භක්ෂක නිකායේ අලුත් කෙනෙක්ද මේ?
  4. ප

    Good bye..

    අඩේ මේක තාම බම්ප් වෙනවද? කෙල්ලෙක් මේකෙ කක්කා බෙට්ටක් දාලා ගියත් මේකෙ එවුන් අවුරුද්දක් විතර ඒක උඩ දදා ඉඳියි ලොල් :lol::rofl:
  5. ප

    Kanchana ge Upset video eka

    link 1 awapanzz :D
  6. ප

    මාලඹේ

    u r biased :D
  7. ප

    LED Bulb Help

    http://www.elakiri.com/forum/showthread.php?t=1505368
  8. ප

    LED Bulb Help

    http://goo.gl/G4Gi8K
  9. ප

    මාලඹේ

    :D
  10. ප

    මාලඹේ

    :D නෑ නෑ ජේෂ්ඨ උත්තමයෙක් එක්ක හාද වෙලා තමා කරකාර බැන්දෙ :D
  11. ප

    මාලඹේ

    මගෙ එක කුස උපන් සහෝදරියත් රජරට මෙඩිකල් ෆැකල්ටි. මස්සිනත් එහෙ. :D
  12. ප

    මාලඹේ

    :D ආඳා වගේ ලිස්සුවා. පහසුකම් කියන වචනෙ ගැන කතාකරපං මිනිහෝ නිකම්ම නිකං ගිරවෙක් වෙන්නෙ නැතුව. දැං රජරට පහසුකම් ඔක්කොම දීලද ඒක පටන්ගත්තෙ? උත්තරේ නෑ. A/L වලින් සුදුසුකම් ලබන ගොඩක් ලමයි Medical Faculty යන්න බැරුව කබ්බො වෙනවා. ඒකට විසඳුම කියලා ඔයාලගෙ කට්ටියම කියන්නෙ රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු...
  13. ප

    මාලඹේ

    ඒ කවදද එතකොට රජරට වෛද්‍ය පීඨයෙ ඉගනගත්ත අයට වන්දි දෙන්නෙ? 2007 ඕක අරිද්දි නිකම්මම බිත්ති හතරක් ඕක. ඊයෙ පෙරේදා හැදිච්චි Prof Unit එකක් එහෙමත් තියනවා දැං. ශික්ෂණ රෝහල් ගැන මර ලතෝනි දෙන බයියලා එදා කොහෙද හිටියෙ? කන්න ඕනෙ වෙනකොට කබරගොයා තලගොයා වෙනවා යාලු. කුහක වෙන්න එපා. මස් රාත්තලම ඔයාලට හම්බවෙන්නෙ...
  14. ප

    ඇපල්_සමාගම ඔබෙන් වසන් කරන රහස් මෙන්න

    ඔයිට වඩා ලස්සනයි ඔයා "උම්බෑ" කියලා කමෙන්ට් කලානම් :rofl:

    No contents