1. jasz

    Kandy - Colombo bus

    මටත් දැනගන්න ඕනේ
  2. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඒඩිස් බෝ වෙනවා හුස්ම ගද්දි :sorry::sorry::sorry:
  3. jasz

    අද කොළඹ

    අද ගොඩක් ළමයි ඉස්කෝලේ යවලත් නෑ. පාරේ ට්‍රැෆික් එකත් අඩු වෙලා. මම හිතන්නේ අද මුස්ලිම් උන් පල්ලි ගිහන් ඉවරවෙලා මොකක්හරි නාඩගමක් නටයි වගේ හැගීමක් මිනිස්සුන්ට හිතිලා වගේ. හරියට දන්නේ නෑ. සමහරවිට දෙපැත්තෙන්ම මොකක්හරි නාඩගමක් නැටුවොත් කියල වෙන්න ඇති. බලපන් මේ සක්කිලි දේවල් නිසා කොච්චර සාමාන්‍ය ජිවිත...
  4. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මොකද සීයේ උදේ ඉදන් කෑ ගහන්නේ.... අර්ශස් අමාරුව වැඩි වෙලා වගේ
  5. jasz

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    ඒක ඇත්ත.... මන් හිතුවා 100-200 ක් අල්ලයි කියලා. ඔය 71ත් අකුරණ, අබතැන්න වෙන්න ඇතිනේ. 4 කනුව පැත්තේ ගහපුවත් ඒවාත් අල්ලුවනම් තව ඇති තව තිබ්බා එකක් "දැන් ඇති, අපි ආයේ නුවරට , කොහෙට හරි ගහමු". ඒක බැලුවේ නෑ? පරණ video එකක් වෙන්න ඇති
  6. jasz

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    සුරේන්ද්‍ර‍ සුරවීර කියන්නේ කව්ද බන්ස් ?
  7. jasz

    මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 9ක් අ&#350

    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=85370 මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.‍
  8. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අරූ බන්. අර ගගේ ගෑනු නාන සීන් එකකට අහුවෙලා ................... මතකද?
  9. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :lol::lol::lol: අහන්න දෙයක් නෑ. හරකෙක්ම තමා හෙට වගේ දවසක එනවනම් උදේ 11ට කලින් නැත්නම් රෑ 8.30ට පස්සේ වරෙන්
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :baffled: යාන්තමට එකෙක්ව මතක් වෙනවා. හැබැයි මු වෙන්න බෑ බන්.
  11. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    කව්ද බන් මේ ??? උදෙත් ඇවිත් අහල තිබ්බනේ මතකද කියලා
  12. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    Friday dawasaka colombo enawa kiyanne ita wada gonek, harakek na :baffled:
  13. jasz

    වොෂින් මැෂින්

    දම්රෝ සෙමි එකක් තියෙන්නේ 2011 දී ගත්තේ. තාම අවුලක් නැතුව වැඩ. සමහර වොෂින් මැෂින් වගේ ෂර්ට් කොලර් අතින් අතුල්ලන්න ඕනේ නෑ. හොදට කුණු යනවා.
  14. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    midi kiyala kawe monawada dannawada? :baffled::baffled::baffled:
  15. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    wade harida? itin vpn ekak dala enna thibbane
  16. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    uk idan awe onna. hari durai bro
  17. jasz

    Post with Responsibility!

    so true ...........

    No contents