1. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    නුවර එන්න එපා. මාතලේ පාර කොහොමත් එපා. මාම් එකේ යාලුවෙක් ඉන්නවා. උඋත් ගෙදර යනගමන්. ගොඩක් දේවල් කිව්වා. යන්න එපා.
  2. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    arrow කොහෙද ඉන්නේ දැන්?
  3. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ayeth curfew damma ban. yanna epa kokatath
  4. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ow appa. idaganna winadi 2k yanwa. nagitinna winadi 5k yanwa. adi 10k awidinna winadiyak yanwa. ridenawa mulu agama
  5. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    dan sf eke training aran inne bro. sadde epa kapanawa pethi pethi mehe wara athraman wenne nathuwa
  6. jasz

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    sirawata??? :shocked: anna hoda wada. habai over ekata ball 5 weida danne na
  7. jasz

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    ඔව් බන්, මමම කීපාරක් කිව්වද. කී දෙනෙක් කියන්න ඇතිද. අර රෙද්දෙ කොරියන්, ජැපනීස් ඒවා දාපු වෙල ddsport, dsport දුන්නනම් ඉවරයි
  8. jasz

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    ඩයලොග් ටීවි එකේ නිදහස් ට්‍රෝෆි එක පෙන්නන්නේ නැති සීන් එකක් යන්නෙ. ෆීඩ් එකක්වත් දාලා දෙයිනේ :(
  9. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :nerd: fruit & nut වලින් හොදම ඒක. වැනිලා නම් හයිලන්ඩ්
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    වෙන්ඩ බෑ. හොර එකක් වෙන්න ඇති :oo:
  11. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔයාට වගේ අපිට gt සලකන්නේ නා :sorry:. ඕවා ඉස්සර ඉදලම ඔහොම තමා
  12. jasz

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    වැලි ගොඩ දැම්මම වෙන පාරිසරික ගැටළු නවත්තන්න
  13. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    නෑ බන්, මොකුත් වෙන්නේ නෑ. මමත් ගොඩක් ගෙනාවා. ලංකාවේ 1500 ක් විතර කියන ඒවා $1.5 වලට ගත්තේ. උන් ෆෝරම්රෝලර් එකක ඔතල එවන්නේ

    No contents