1. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :lol::lol::lol: පිස්සුද බන්. ඔය කීයක්හරි කඩාගන්න කරන්නේ. එක්කෙනෙක්ට 13ක් ද කොහෙද යනවලු. අපේ 50ක් යනවා. ඕව කැම්පස් උන්ට කලා වැඩක් උනාද? තව උන්ට කළා කෝ ඒවා? ඔය ගස් උඩ බඩ ගෑවා, ලනු වලින් බැස්ස, නයි ඇල්ලුවා, දිව්වා කියලා leadership හැදෙන්නේ නෑ බන්. :P
  2. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අපේ office එකෙන් organize කරලා. 2,3,4 තියෙන්නේ
  3. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    යනවා. මැරෙන්න බය නෑ. උයියා වෙලා මැරෙන්න කැමති නෑ මාදුරුඔය stf camp
  4. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    leadership training ගිය උන් කව්රුත් ඉන්නවද?
  5. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    එන්න එන්න. හැබැයි කලින් කියල එන්න. ගේන තෑගි තියන්න වෙනම කාමරයක් අස් කරන්න වෙනවනේ
  6. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    :baffled::sorry: පව් හැමදාම තනිකඩව ඉන්න වෙන්නේ
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    උපුල් බදිනවද? කවදද ? කොහෙදිද? කාවද?
  8. jasz

    Uber Promotion

    Dear rider, get upto LKR 100 OFF 10 rides! Use code 10100FEB262 and avail 50% off upto LKR 100 for 10 rides in Colombo. Valid till Sunday 04th Mar. - Uber SL :baffled:
  9. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    good morning & සක්ස් පයිතන්
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔයාට ඕවා තේරෙන්නේ නෑ
  11. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔය හරකට ඕව තේරෙන්නේ නෑ. අපි දැනගන්න ඕනේ ඒක දාපු එකාට ඕනේ දේ නොදී ඉන්න. කොහෙද ඇරෝ හීනෙනුත් හිතන්නේ රෙප් ගැනනේ
  12. jasz

    මාව Expose වෙයිද..?

    ඒ සාමජිකාවගෙ account එකෙන් ලොග් නොවී හිටපන් ... එතකොට වැරදිලාවත් expose වෙන්නේ නෑ. ;):P
  13. jasz

    අද කාලේ වෙඩින්

    හොද වැඩේ... හොදම වැඩේ බැන්ද එකාට. පාප මිත්‍රයෝ ආශ්‍රය කිරීමේ පලවිපාක
  14. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    good morning... mama rep dunna :P
  15. jasz

    2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනං වෙලාවක් තිබ්බොත් "හතර කේන්දරේ පාළුයි - ශිහාන්" සින්දුව දෙන්න තරිදුවෝ
  16. jasz

    2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :( දැන් ඉල්ලුවට වැඩක් නැනේ....
  17. jasz

    2018 Feb-24- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් දැක්කේ........

    No contents