:baffled::baffled::baffled::baffled:
හෑ ... යකෝ. උබ අර එක එක සුකුරුත්තන් බඩු අරන් ගෙවල්වලට එන එකෙක්ද?
මගේ තියෙන්නේ පොඩ්ඩයි
මාරු කාසි ටිකක්
hands-free 2යි
power bank
pen 2 යි
dongle
visiting card වගයක්
key
phone charger
කුඩේ
ලොකු සිරි මල්ලක් ( කුඩේ තෙමුනොත් දාගන්න)