1. NEMISIS

    විජය පරිගණක - බෝතාල්...පත්තරේ......

    සිවුදෙස සහ මුතුහර වලට කරන්න දෙයක් නැත්නම් ටිකක් මට දියන් ලග පාතක නම් ඇවිල්ලා අරන් යන්නම් පරිඝනක සගරා නම් වැඩක් නැහැබන් බාගෙකට වඩා ඇඩ් තියනවනේ අනික මහ ලොකු දෙයක් ඉගෙන ගන්න කියලත් නැහනේබන් ඒකෙ
  2. NEMISIS

    Samsung mocks iPhone :) :)

    යකෝ එහෙම කියලා පුලුවන්ද, දෙකෙන් එකක් බේර ගන්න එපැයි ඇන්ඩ්‍රොයිඩ් තමයි හොද. ඔවු ඇන්ඩ්‍රොයිඩ්
  3. NEMISIS

    iphone 8 plus

    සමහර චයිනීස් කවර වලට ඔය අවුල තියනවා ඒත් කවරේ රෙපියුටඩ් බ්‍රෑන්ඩ් එකකින් ගන්නවා නම් වයර්ලස් චාජින් වැඩ කරන විදියට ඒව හදලා තියනවා මම යූස් කරන්නෙ UAG Mornach එකක්. ඒකෙ මෙටල් ෆ්‍රේම් එකක් තියනවත් එක්ක ඒත් වයර්ලස් චාජින් කිසිම අවුලක් නැතිව වැඩ කරනවා
  4. NEMISIS

    iphone 8 plus

    WWDC ?? මේ අවුරුද්දෙ WWDC එක තියලා ඉවරඋනේ ගිය මාසෙ ෆෝන් රිලීස් කරන්නෙ වෙනම ඉවෙන්ට් එකකදි. WWDC එක ගොඩක් සොෆ්ට්වෙයා ගැන ඒකෙදි ෆෝන් රිලීස් කරන්නෙ නැහැ. සමසහර වෙලාවට මැක් එහෙම නම් එනවුස් කරනවා
  5. NEMISIS

    Buying a Laptop

    මට නම් 13 එක මදි මම කෝඩ් කරන නිසා ලොකු ස්ක්‍රීන් එක වටිනවා ෆිල්ම් බලන්න 15 එකත් මදි කියලා හිතෙනවා මොනිටරේ ගහලා බලනකොට
  6. NEMISIS

    iphone 8 plus

    ප්‍රයිමරි සෙන්සර් එක එකයි ඒත් 8+ එකේ ඩුවල් කෑම් තියනවා ඒක නිසා ඔවරෝල් 8+ කැමරා එක හොදයි මොකද පෝට්රේට් ඉෆෙක්ට් බෝකා ඉෆෙක්ට් එහෙම + එකේ විතරයි පුලුවන් තව 2X ඔප්ටිකල් සූම් එහෙමත් තියෙන්නෙ + එකේ විතරයිනේ
  7. NEMISIS

    Mokakda me seen eka?

    ඔහොම නැතුව මොනා කරන්නද මම නම් කියන්නෙ ගැහුවා මදි. එහෙදි අපේ එකෙක් එහෙදි ඔය ටික කරා නම් එදාම බෙල්ල කපනවා අර ෆිෆා දවස්වල පොලිස් ජිප් එකක් උඩ නැගපු වෙන රටක එකෙක්ට රුසියන් පොලිසිය නෙලපු හැටි දැක්කා නම් එහෙම, ඒක දැක්කම අපේත් ඇග හීතල වෙලා යනවා. අන්න එහෙමයි විදේශිකයින්ට උන් සලකන්නෙ මේ තියෙන්නෙ...
  8. NEMISIS

    CRIB eka gena

    ක්‍රිබ් එකේ තියෙන්නෙ ගෙවපු විදියෙ හිස්ට්‍රි එකක් විතරයි ලෝන් එක දෙන එවුන්(බැංකුව හරි මූල්‍ය ආයතනය හරි) තමයි තීරණය කරන්නෙ ඒකෙ තියන දේවල් සලකලා ලෝන් එකක් දෙනවද නැද්ද කියලා
  9. NEMISIS

    අඩුවට සයිට් හදනවා කිව්වා ඇයි මෙචර ඉර්ශිය&#3535

    ගොඩක් වෙලාවට ඔය බනින්නෙ සයිට් හදන එවුන් නෙමෙයි. සමරහ වෙලාවට අමාරුවෙන ජොබත් හොයා ගනිපු එවුන් උන් හිතන් ඉන්නෙ කවුරු හරි සයිට් අඩුවට හැදුවම අයිටී කරන එවුන්ගෙ තත්වෙ බහිනවා කියලා
  10. NEMISIS

    iphone 8 plus

    දැන් නම් 8 හරි 8+ හරි ගන්න එක මෝඩ කමක් මොකද ඩිවියිස් දෙකේ ලොකු වෙනසක් නැහැ. වයර්ලස් චාජින් සහ ග්ලාස් බැක් එක විතරයි ලොකු වෙනසකට තියෙන්නෙ පර්ෆෝමන්ස් දැනෙන වෙනසක් නැහැ මොකද දැනට 7 එකත් ස්මූත්ලි ඕන වැඩක් කරන්න පුලුවන් නිසා තව බොහොම පොඩි කාලෙකින් 2018 iPhone ලයිනප් එක එනවා එතකොට අලුත් ඩිසයින් එක...
  11. NEMISIS

    කොට්ටාවෙන් දෙමහල් නිවසක් විකිනීමට

    කොට්ටාවෙ විතරක් නෙමයි හයිවේ එන්ට්‍රන්ස් එකක් පේන මානෙකවත් නැති හයිවේ එක පේන්න විතරක් තියන ඉඩම් පවා හයිවේ එක ලග කියල ඔවර් ප්‍රයිස් කරලනේ තියෙන්නෙ හයිවේ එකේ යන එකෙක්ට(නිතර මාතර ගාල්ලෙ යනවා නම් හරි කඩවත පැත්තෙ යනවා නම් හරි) ගාන වැඩි උනත් ඒ ගාන සාධාරන වෙන්න පුලුවන් හැබැයි හයිවේ එකේ යන්නෙ එහෙම විශේශ...
  12. NEMISIS

    Payoneer Fees පෙඔනීර්

    ඕක එක්කො ඔය සයිට් එකෙන් කපාගනිපු එකක් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවනවා නම් 2%ක්ද කොහෙද කපාගන්නවානේ(හැබැයි ඒක බැංකුවෙන් ඩිරෙක්ට්ලිද කොහෙද කපන්නෙ, මේක නිසා මම නම් ඔන්ලයින් පේමන්ට් කරන්න වෙනම ඩෙබිට් කාඩ් එකක් තියාගෙන ඉන්නවා ක්‍රෙඩිට් කාඩ් යූස් එකක් නැහැ) මම ඩෙබිට් කාඩ් එකෙන් ගෙවපුවා බැලුවා...
  13. NEMISIS

    SSL සහතිකයක් යනු...

    SSL ගැන එහෙන් මෙහෙන් දන්න මෙලෝ දෙයක් හරියට නොදන්න එකෙක් දාපු ත්‍රෙඩ් එකකි
  14. NEMISIS

    පේරා Engineering සිලෙක්ට් වෙලා

    කලින් අවුට් උනා කියලා ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සෙට් වෙන්නෙ පොඩි කම්පැනි වලට යනවානම් තමයි. ඒ කියන්නෙ කැම්පස් ටාගට් කරන්නෙ නැතුව කට්ටිය ගන්න හදන කම්පැනි. ලොකු කම්පැනි වලට යනවානම් කලින් අවුට් උනා කියලා තේරුමක් නැහැ මොකද ලොකු කම්පැනි කෙලින්ම කැම්පස් වලින් බැජ් අවුට්වෙන කාලෙ එහෙම බලලා ඒ ඒ කැම්පස් වලින්...
  15. NEMISIS

    පේරා Engineering සිලෙක්ට් වෙලා

    ස්කිල් එක අනුව ඩිපෙන්ඩ් වෙනවා ඇවරේජ් ගත්තොතින් UCSC CS 4year සැලරි එක පේරා CS වල ගානම හරි පොඩ්ඩක් වැඩි වෙන්න හරි පුලුවන්. මොකද ගොඩක් වෙලාවට UCSC CS 4year එවුන්ට මොරටුවෙ ගානම වගේ ගෙවනවා ඒත් පේරා Eng සැලරි එක UCSC CS 3year සැලරි එකට වඩා වැඩියි ගොඩක් වෙලාවට
  16. NEMISIS

    හොද ගැස් ලිප් මොනවාද

    පිස්සුද බන් මම බෝඩිමට ගත්තා කඩේ අඩුවටම තිබුනු එක. අවුරුදු 3ක් විතර වෙනවා කිසිම හෙනයක් නැහැ හොදට වැඩ යට පැත්තෙ ෆ්‍රේම් එක පොඩ්ඩක් මලකඩ කාගෙන වගේ ආව ඒකෙත් ඇන්ටිකොරොස් පාරක් ගාල දැම්ම ටික කාලෙකට කලින් මාස තුන හතරකට පාරක් හෝදලා අවුවෙ තියලා ගන්නවා විතරයි මම මේ ලගදි කල්පනා කරේ මේ අඩුවටම තිවුනු එක...
  17. NEMISIS

    Buying a Laptop

    බජට් එක ගැන හිතන්නෙ නැත්නම් මැක්බුක් එකක් ගන්න එක හොදයි. 15inch Macbook pro එක (Mid 2015) 3.30ක් විතර වෙනවා මැක්බුක් එයා සහ 13inch ඒව මීට අඩුවෙන් ගන්න පුලුවන් බජට් එක ගැන හිතනවා නම් සහ විශේශ මැක් අවශ්‍යතාවක් නැත්නම් වින්ඩෝස් ලැප් එකක් ගන්න
  18. NEMISIS

    boc staff / job decision

    ඕක වටින්නෙ මෙහෙම හිතපන් ගෙදර ගෑනි බැංකුවෙ වැඩ මිනිහා ටිකක් හොද සැලරියක් එන ජොබක් කරනවා කියලා එතකොට ලක්ශ 100 අරගෙන මිනිහගෙ ජොබෙනුත් ලක්ශ 50ක් විතර අවුරුදු 5කට වගේ දාල ගෙයක් එහෙම හදාගෙන පුලුවන්නේ. ඉඩමක් වගේ තියනවා නම් ඉන්න ගෙයක් හදාගෙන වාහනේකුත් ගන්න පුලුවන් දෙන්නගෙම සැලරි වලින්. එහෙම නැතුව ගෙදර...
  19. NEMISIS

    boc staff / job decision

    කාර් ලෝන් එක ඔෆිසර්ස්ලාට ගන්න පුලුවන් ලක්ශ 50ක් තමයි තිබුනෙ. හැබැයි මේ ගොඩක්ම ලගදි 100ට වැඩි කරන්න Approve වෙලා තියනවා කියලා තමයි කියන්නෙ. ඉක්මන්ටම ඒක ලැබෙයි ඔවු බිස්නස් එකක් කරනවා නම් වෙන කවුරු හරි දාල තමයි කරන්න වෙන්නෙ.
  20. NEMISIS

    VLC player has become rubbish 5K player is best!

    VLC (VLC3.0 වලදි) අළුත් එකේ මගෙත් ඔය අවුල ආව හැබැයි කම්පියුටරේ OS එක අප්ඩේට් කරපුගමන් සේරම අවුල්ටික හරිගියා

    No contents