Permanent_Delete

RavinduSha

Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    Delete karapu tika overwrite wenna wena data walin purawanna. ewath delete karala ayeth ekama karanna. format the hard 2, 3 times. dan thiyena files delete karanna file shredding software ekak use karanna.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    SSD නම් වයිප් ටූල් යූස් කරාට වැඩක් නැහැ මොකද SSD එකේ වෙනම ප්‍රොසෙසරයක් තියනවා එකෙන් රීඩ් රයිට් කන්ට්‍රෝල් කරනවා අපිට ඕන ඕන විදියට ඩේටා ඩිරෙක්ට්ලි ඩිලීට් කරන්න බැහැ,
    ඒක නිසා ෆුල්ම පිරෙනකන් ෆිල්ම් හරි සිංදු හරි කොපි කරලා ඩිලීට් කරන එක තමයි ලේසියෙන්ම කරන්න තියෙන්නෙ

    මේක තමයි හොදම solution එක, මොන මගුල ගෙනල්ලා recover කරන්න හැදුවත් stable copy එකක් ගන්න බෑ, data corrupt වෙනවා,
    හොද result එකක් ගන්න නම් minimum 2පාරක්වත් කරපන් ,
    (උබට වැදගත් files, ඒවා backup තියා ගනින් :baffled:)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    full format karapan 100% then
    purawapan 100% data walin then delete
    repeat karapan oya deka dethuna parak thawa software athi clean karana ita passe ewath use karapan
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මේක තමයි හොදම solution එක, මොන මගුල ගෙනල්ලා recover කරන්න හැදුවත් stable copy එකක් ගන්න බෑ, data corrupt වෙනවා,
    හොද result එකක් ගන්න නම් minimum 2පාරක්වත් කරපන් ,
    (උබට වැදගත් files, ඒවා backup තියා ගනින් :baffled:)

    මේක තමයි කරන්න තියෙන්නෙ පුති

    අවශ්‍ය ඒවා බැකප් කරල 100% පිරෙන්නම මොකක් හරි ලොකු ෆයිල් කීපයක් කොපි පේස්ට් කරපන්
    ඒකම ආයෙ ආයෙ cut - > paste කරපන් පිරෙන්නම .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    චගු;23427558 said:
    මේක තමයි කරන්න තියෙන්නෙ පුති

    අවශ්‍ය ඒවා බැකප් කරල 100% පිරෙන්නම මොකක් හරි ලොකු ෆයිල් කීපයක් කොපි පේස්ට් කරපන්
    ඒකම ආයෙ ආයෙ cut - > paste කරපන් පිරෙන්නම .

    Cut පේස්ට් කරාට වැඩක්නැහනේ. කට් පේස්ට් කරාම පිසිකල් ඩිස්ක් එකේ තියන ඩේට වල ලොකේශන් චේන්ජ් වෙන්නෙ නැහැනේ
    කොපි කරන්න ඕන