1. අංගුලිමාල

    නෙළුම් කුළුන හැඩට හැදේ… පින්තූර මෙන්න

    ප්‍රංශෙන් දැනටමත් ඉල්ලීමක් ඇවිල්ලලු අයිෆල් කුලුන දෙන්නං නෙලුම් කුලුන දෙනවද කියල.
  2. අංගුලිමාල

    ඩිලානිගේ_දුව

    ගොඩක් රිදුනද?:rofl::rofl::rofl:
  3. අංගුලිමාල

    ඩිලානිගේ_දුව

    අපේ බල්ලව යැව්වා.:rofl::rofl:මූට මේකෙ ඉන්නවා එකෙක්. මුගේ උඩ කෑල්ල දැන් දුවගෙන එයි.:rofl::rofl:
  4. අංගුලිමාල

    අම්ම_කෙනෙක්

    එළකිරියේ පොඩ්ඩක් බැලුවනං හරිනේ ඔය ගෑනි ට. :rofl:
  5. අංගුලිමාල

    ඩිලානිගේ_දුව

    තෝ ගල් කාරයෙක් නෙ. මොකෝ කෙල්ලොන්ගේ පින්තුර දාන්නෙ?:rofl::rofl:
  6. අංගුලිමාල

    අච්චාරු..

    අපෝ එහෙනං අච්චාරු ඩිංගක් කන්න ගේ විකුනන්න වෙයි. දියත උද්යානේ තියෙන්නේ අන්තිම ජරාම මංකොල්ලයක්. තැඹිලි ගෙඩියක් 60 යි. ටී එකක් 65 යි. ලයිම් ජූස් එකක් 160 යි. ලයිම් ජූස් කියල දෙන්නෙ රසකාරක දාල.
  7. අංගුලිමාල

    Best architectures in sri lanka for a residence

    kawuru karath apita ona widihatama enna nam loku kattak kanna wenawa. monawa hari plans tikak internet eken hoyagena thaman poddak design karala kaata hari pennuwa nam narakada?
  8. අංගුලිමාල

    Camera help..

    20 - 30 thamayi ebay thiyenne
  9. අංගුලිමාල

    Camera help..

    විකුනන්න නං ගාන ගොඩක් අඩු වෙයි. ගන්න හදනවා නං ඔය ගානට dslr එකක් ගන්න.
  10. අංගුලිමාල

    කොටුවේ ස්ටේශන් එකේ

    ගණන් ගන්න එපා මූ සිම් විකුණන එකෙක්. ඌට රෙප් කියන්නේ උගේ තත්වෙ පෙන්නන්න තියන එකම දේ. ඒක විතරයි මූට සැනසීමකට තියෙන්නෙ. පවු.:lol::lol:
  11. අංගුලිමාල

    කොටුවේ ස්ටේශන් එකේ

    අයියෝ මාර වැඩේ උනේ. උඹ රෙප් කපපු හින්ද දැන් ඉතින් මට කන්නවත් සල්ලි නෑ. ඇයි එහෙම කරේ? :rofl::rofl::rofl: ඒක නෙවෙයි උඹ හැමදාම ඔතන සිම් විකුනන්න එපා. වරෙන් මම මොනවා හරි කුලී වැඩක් හොයල දෙන්නං :yes::yes::yes:
  12. අංගුලිමාල

    ඉන්දියාවේ මිනිස්සුන්ගේ මොලේ

    :rofl: ara lamayi denna aran yana ekaa nan harakek. wetunoth hari wena wahanayak langin giyoth hari iwarayi
  13. අංගුලිමාල

    70 bags of heroin with "Capote"

    :lol: කැපෝටි ලස්සන ෆිල්ම් එකක්. මිනීමරුවෙක් එක්ක කතා කරන සීන් එකක් තියෙන්නෙ. අන්තිම වෙද්දි අපිට මිනීමරුවා ගැන ලොකු දුකක් එනවා. මූට පුළුවන් ඌව බේරගන්න. (අන්තිමට වෙන දේ කියන්නෙ නෑ.)
  14. අංගුලිමාල

    70 bags of heroin with "Capote"

    Philip Seymour Hoffman: '70 bags of heroin' in dead actor's home New York City police have found up to 70 bags of suspected heroin inside actor Philip Seymour Hoffman's home a day after his death, US media report. The Oscar-winning star, 46, was found dead at his Greenwich Village home on...
  15. අංගුලිමාල

    MBA -University of Sri J'pura

    ICBT is just a junk shopping mall mates :lol::lol:
  16. අංගුලිමාල

    බුදුහාමුදුරුවෝ_මෙහෙම_කියුවද?

    ඔන්න මම +2 දුන්න. ඔච්චරයි දෙන්න පුළුවන්.:cool:

    No contents