මට තොගෙන් විස්තර ඉල්ලගන්න බැරි උනානේ කුකුලො.. එකපාරමනේ කිරියෙන් අයින් උනේ.. ලබන පාරවත් එන්නං ඉතිං.. තව කීප දෙනෙක් ඉන්නවා කිරියෙ.. යන්න ඕන උන්ලගෙ ගෙවල් වලත්..
දැන්ම බඳින්න වෙන එකක් නෑ මචං.. ගෙදර වැඩ ඉවර නැහැ තවම.. අතේ සල්ලිත් නැහැ..
දැන්ම බඳින්න වෙන එකක් නෑ මචං.. ගෙදර වැඩ ඉවර නැහැ තවම.. අතේ සල්ලිත් නැහැ..

තෝ හද්ද නාකියෙක්නෙ