JesonRulez
Reaction score
1,935

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෝ ඇත්ත කියන්න ඕන්නෑ තෝ ක්‍රේසි බඩී තමා :lol:
    මං ඕලෙවල් කල්ල අවුරුදු හතක් වෙනව බං :D
    :lol: ටෝ ඒ ලණුවත් ගිල්ලද :lol:
    අම්බෝ බං උඹනං :D
    ලණු කීයක් කාලද බං :D
    උඹට පිස්සුද බං :D
    කව්ද තොට ඔය ලණු තොගේ දුන්නෙ :D
    මෙඩිසින් ? තොට පිස්සුද බොල ? :lol:
    කිඹුලත් ලණු දෙන්න දස්සයනෙ :D
    ගණනුයි ඉන්ග්‍රීසියි විතරයි කුකුලොහ් පේල්..
    අනික්ව ඔක්කොම පාස් :angry: :angry: :angry:
    man fb naha ban
    me tike padan wada nisa

    man innwaonama ekekge eke
    elakiri huttala okkoma innwa ubay,optimmus and tawa binduwa wage un tamanate
    man dan melbourne ban inne
    higher studies walata awe


    dann itn nikan padamak gahan innawa :D


    job ekak nan krnna hituwe naha tamma
    ඔව් ජාතිය ගැන කාත කරනකොට ඔය පොන්නයන්ට රිදෙනාව ජතියක් ජන්මයක් දන්නෙ නැති හම්බයන්ට යනකොට එනකොට ජාතක වෙච්ච පොන්නයන් බන
    ඔව් බන් මම දන්නාවා උබ ගැන ජතියටා කෙලවෙනකොට කටහ කරන එකම ලොකු දෙයක් මචන්
    ජුහ් කාරියා...


    යකෝ අපිත් ඉස්කෝලේ හොල්ලගෙන හිටපු උන් තමා හොට්ටෝ
    man 2011 ban :D


    issella matha kare,,ita passekleawena sada dothin kiyala commmerz walata gya
    දවසක් වෙඩිමකට ගියා පියතුමා එක්ක. ලොක්ක ඉන්න නිසා බොන්නෙ නෑ කියල හිතාගෙන හිටියට ඔන්න තිබ්බේ JD.. කොහෙද ඉතින් මේ පෙරේත කමත් එක්ක බෑනේ ඉතින් කෙලිය ලෙසටම. පියතුමත් යාලුවෝ එක්ක සෙට් වෙලා හිටියෙ. අන්තිම හරියට යනකොට ටිකක් බඩු වැඩියි වගේ නිසා ශේප් එකේ ආව ගෙදර.. හුට ගෙදර ඇවිත් අම්ම අහනකොට මතක් උනේ පියතුමා තාම වෙඩිමේ කියල. ඔන්න ඉතින් බැනුනුත් අහගෙන ආයේ එලියට බැස්ස ලොක්කව එක්ක එන්න.. එතකොටම මෙන්න පොර එනව ටුක් ටුක් එකක. පොර මට හපන් අද වෙන්න ගහල ගෙට එන ගමන් මට කියනව " කොහෙද යකෝ මේ රෑ තිස්සේ යන්නෙ, යන තැනක උදේට පලයන් කියල" සීන් එක පොරට මටකත් නෑ ගියේ මාත් එක්ක කියල.
  • Loading…
  • Loading…
  • Loading…